අජිනොමොටෝ තහනම්..!

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ada kama kanakota "Glyphosate" tikak dagena kanna machan.. "glyphosate" wenuwata MSG pawichchi karanna puluwan nam MSG wenuwata "glyphosate" pawichchi karannat puluwan wenna ona ne.. :yes::yes: etakota mole paadei..


    ලෝකේ පිළිගත් health institute මේකේ අවුලක් නෑ කියනකොට අන්දවිස්වාසේ ඉන්න උබල වගේ එවුන්ගේ මොලේ පාදන්න මට බෑ බන් .. කවුරුවත් කිව්වට පිළිගන්න එපා ගුගල් කියල දෙයක් තියෙනවා ඉංග්‍රීසි දන්නවනම් කිවල බලපන් .. මම මේක ගැන මීට වඩා දෙයක් කියන්නේ නෑ ...


    U.S. Food and Drug Administration
    Is MSG safe to eat?


    FDA considers the addition of MSG to foods to be “generally recognized as safe” (GRAS). Although many people identify themselves as sensitive to MSG, in studies with such individuals given MSG or a placebo, scientists have not been able to consistently trigger reactions.

    http://www.fda.gov/Food/IngredientsPackagingLabeling/FoodAdditivesIngredients/ucm328728.htm
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    this article basically based on a book published by Dr. Russell Blaylock

    this is from his wikipedia page , I wouldnt say anything much about him
    "Blaylock has appeared on the Christian Broadcasting Network (CBN), including on the network's The 700 Club, a talk show started by televangelist Pat Robertson.[29][30][31] Blaylock states that he has also been a guest on over fifty syndicated radio programs, and is a frequent guest on Alex Jones Infowars.com[5"
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    dan daanne chicken stock powder ekaklu.

    chicken_stock1.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    :lol: rahata kala ivarai sinahalyo dan ithin fried rice kiyala kiribath wage ewa kapan

    රසට කාල මැරුණත් මොකද නේ බං.. කාටවත් කරදරයක් නැතුව කරන්ඩ පුලුවන් එකම දේ.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ගොඩක් අය හිතන්නෙ msg නිෂ්පාදනය කරන්නෙ මහ ජරාවකින් කියල..
    එහෙම නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    අපේ එවුන් හිතං ඉන්නෙ මොකක් හරි රහට හැදුවොත්, එතන භයානක යමක් තියෙනව කියල :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    හැබැයි මේ රසට ඕනට වැඩිය ඇබ්බැහි වෙන්ඩ හොඳ නෑ.. එතකොට අපේ රසඥතාවය පහල යනව.. කොටු පයින එකාට ගෙදර ගෑනිගෙ ලස්සන පේන්නෙ නෑ වගේ.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උඹල දන්නවද ජෙලටින් හදන හැටි.. ඒක ගැන ඇහුවම හිතෙනව, අජිනමොටෝ කොච්චර ස්වභාවික දෙයක්ද කියල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    චීස් වලයි, අල වලයි අජිනමොටෝ ස්වභාවිකව කොහොමත් තියෙනවලු.. ;)
    අජිනමොටෝ නිෂ්පාදනය කරගන්නෙ බීට්, උක් ගස් වලින්..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්සිරාගේ පඩ ෂෝ විතරයි බං... ඉස්කෝලෙකට ගිහින් කවුරු හරි ලියල දුන්න එකක් කියවල එනවා... Media වලින් ඇහුවොත් ඔබතුමා මොනවඩ් ඒ කිව්වේ කියලම් ඌ දන්නෙත් නෑ... ඊට පස්සේ ආයිත් කොහේ හරි ගිහින් කියනවා "මං එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ" කියල...
    උට මීටර් වෙන්න අජිනමොටෝ එක්ක බ්‍රා විකුනන්න වෙයි...