අජි_නො_මොටෝ

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    12888703_10153521239027061_1851629618354968081_o.jpg


    :angry::angry::P:rolleyes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි ගෙදර නමි අජින මොට තියා කඩෙි කෘතිම,අතිරේක ආහාර, කැම,පාට බිම ජරාව,පැකටි, පෙටිටි කැම කන්න බොන්නෙ නැහැ...පුලුවන් තරමි අපි ගෙදරම රස,ගුණ කැම බිම හදාගෙන කනවා මචං..වත්තක වාවගෙන කනවා..:Pඔිවා වස විස, අපිට ආදරේට හදපුවා නොවෙි..:no:එලවඵ වලටත් විස බෙහෙත්,පොහොර දානවා..අපි ලංකාව තනිකරම කන්නෙ වස විස ජාරාව..දෙවියෝ බුදුන් සිහිකරලා උයලා කැම ගන්නෙ අපි..හෝටල් වලින් හදිසියටවත්,මලත් ඒවායින් කන්නෙ නැහැ,ඒවා අපිරිසිදු තැන්,කැම..:no:පරිසසමි වෙන්න..,පුලුවන් තරමි ස්භාවික දේවල් කන්න කෘතිම දේවල් කන්නම එපා..:yes:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Apea amma kadwal walin rise ganawa nan ajina moto danna epa kiyala ganne.. Agea ata katu diranawa lu ikkmanata.. Anith eka canser waltat mulika hetuwak lu ajina moto

    boru kiyanna epa ban. ata diranawa, cancer hadenawa kiyala thiyena reliable source ekak pennapan puluwannam.

    oka balapanne nerve system ekata. nerve system aul enna puluwan.