තෙරුවන් සරණයි...!
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Apr 27, 2015 #21 තෙරුවන් සරණයි...!
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Apr 27, 2015 #22 තෙරුවන් සරණයි...!
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Apr 27, 2015 #23 සන්තෝසයි මචන්......... තෙරුවන් සරණයි........!
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Apr 28, 2015 #25 NiyamaSinhalaya said: ata pattame budu hamuduruwange pintura danna epa.. ata pattama pawichchi karala iwara wunama kunu koodeta neda Etakota budunta agaurawayak..... Budun inna pocket calender pawichchi karannat epa machan... Oyala ewa pocket eke dagen eka uda indagannawa neda.... Click to expand... ඒ ගැනත් මතක් කළ එක හොඳයි සහෝ.. කියනකං මට ඒක මීටර් උනේ නෑ.. මේ පාරත් ඒ පරණ බ්ලොක් එකේම ප්‍රින්ට් අව්ට් එකක් ගන්නයි හිතන් හිටියේ.. මේ පාර ඒක කරන්නෙ නෑ.. මමත් බුදු පිළිම තියෙන පොකට් කැලැන්ඩර් පර්ස් එකේ දා ගන්නෙ නෑ ඒක උඩ ඉඳ ගන්න නිසා -LotusMoon- said: Me A4 walinda haduwe? Click to expand... ඔව් ඔව්.. A4 කොල තමයි. බ්‍රිස්ටල් බෝඩ් කෑලි දේකක් දෙපැත්තට දා ගත්තාම හයිය ඇති.. අර ත්‍රෙඩ් එකේ හදන හැටි පැහැදිලිවම තියෙනවා.. ඒ උනාට මගේ කූඩුව ටිකක් ඇද උනා ඉවසීම මදි කම නිසා...
NiyamaSinhalaya said: ata pattame budu hamuduruwange pintura danna epa.. ata pattama pawichchi karala iwara wunama kunu koodeta neda Etakota budunta agaurawayak..... Budun inna pocket calender pawichchi karannat epa machan... Oyala ewa pocket eke dagen eka uda indagannawa neda.... Click to expand... ඒ ගැනත් මතක් කළ එක හොඳයි සහෝ.. කියනකං මට ඒක මීටර් උනේ නෑ.. මේ පාරත් ඒ පරණ බ්ලොක් එකේම ප්‍රින්ට් අව්ට් එකක් ගන්නයි හිතන් හිටියේ.. මේ පාර ඒක කරන්නෙ නෑ.. මමත් බුදු පිළිම තියෙන පොකට් කැලැන්ඩර් පර්ස් එකේ දා ගන්නෙ නෑ ඒක උඩ ඉඳ ගන්න නිසා -LotusMoon- said: Me A4 walinda haduwe? Click to expand... ඔව් ඔව්.. A4 කොල තමයි. බ්‍රිස්ටල් බෝඩ් කෑලි දේකක් දෙපැත්තට දා ගත්තාම හයිය ඇති.. අර ත්‍රෙඩ් එකේ හදන හැටි පැහැදිලිවම තියෙනවා.. ඒ උනාට මගේ කූඩුව ටිකක් ඇද උනා ඉවසීම මදි කම නිසා...
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Apr 28, 2015 #26 richlife said: ඒ ගැනත් මතක් කළ එක හොඳයි සහෝ.. කියනකං මට ඒක මීටර් උනේ නෑ.. මේ පාරත් ඒ පරණ බ්ලොක් එකේම ප්‍රින්ට් අව්ට් එකක් ගන්නයි හිතන් හිටියේ.. මේ පාර ඒක කරන්නෙ නෑ.. Click to expand... අනිත් බ්ලොක් ටිකෙන් ගනින් බන් මේ පාර
richlife said: ඒ ගැනත් මතක් කළ එක හොඳයි සහෝ.. කියනකං මට ඒක මීටර් උනේ නෑ.. මේ පාරත් ඒ පරණ බ්ලොක් එකේම ප්‍රින්ට් අව්ට් එකක් ගන්නයි හිතන් හිටියේ.. මේ පාර ඒක කරන්නෙ නෑ.. Click to expand... අනිත් බ්ලොක් ටිකෙන් ගනින් බන් මේ පාර
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Apr 28, 2015 #27 dmtx said: අනිත් බ්ලොක් ටිකෙන් ගනින් බන් මේ පාර Click to expand... මේ වතාවෙ කාල වේලාව සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් ඇති වේගන එන සීන් එකක් බං තියෙන්නෙ... කෝකටත් ඊයෙම අර බ්ලොක් ටිකත් බාගෙන පෙන් එකටත් දාගෙන ගියා... කොහොමහරි මොනවහරි කරන්න උත්සහ කරන්න බලන්නංකො.. ආහ් අර බුදු පින්තූරෙ ඩිසයින් එකනං මාර ලස්සනයි මචං.... ඒක නොගෙන ඉන්න හිතෙන්නෙත් නෑ .. Last edited: Apr 28, 2015
dmtx said: අනිත් බ්ලොක් ටිකෙන් ගනින් බන් මේ පාර Click to expand... මේ වතාවෙ කාල වේලාව සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් ඇති වේගන එන සීන් එකක් බං තියෙන්නෙ... කෝකටත් ඊයෙම අර බ්ලොක් ටිකත් බාගෙන පෙන් එකටත් දාගෙන ගියා... කොහොමහරි මොනවහරි කරන්න උත්සහ කරන්න බලන්නංකො.. ආහ් අර බුදු පින්තූරෙ ඩිසයින් එකනං මාර ලස්සනයි මචං.... ඒක නොගෙන ඉන්න හිතෙන්නෙත් නෑ ..