අටපට්ටම්_කූඩුව Rex921

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ata pattame budu hamuduruwange pintura danna epa..
    ata pattama pawichchi karala iwara wunama kunu koodeta neda

    Etakota budunta agaurawayak.....

    Budun inna pocket calender pawichchi karannat epa machan...
    Oyala ewa pocket eke dagen eka uda indagannawa neda....

    ඒ ගැනත් මතක් කළ එක හොඳයි සහෝ..:)
    කියනකං මට ඒක මීටර් උනේ නෑ..:baffled: මේ පාරත් ඒ පරණ බ්ලොක් එකේම ප්‍රින්ට් අව්ට් එකක් ගන්නයි හිතන් හිටියේ..:(
    මේ පාර ඒක කරන්නෙ නෑ..

    මමත් බුදු පිළිම තියෙන පොකට් කැලැන්ඩර් පර්ස් එකේ දා ගන්නෙ නෑ ඒක උඩ ඉඳ ගන්න නිසා:yes:

    Me A4 walinda haduwe?

    ඔව් ඔව්.. A4 කොල තමයි. බ්‍රිස්ටල් බෝඩ් කෑලි දේකක් දෙපැත්තට දා ගත්තාම හයිය ඇති.. අර ත්‍රෙඩ් එකේ හදන හැටි පැහැදිලිවම තියෙනවා..
    ඒ උනාට මගේ කූඩුව ටිකක් ඇද උනා ඉවසීම මදි කම නිසා...:P


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113


    ඒ ගැනත් මතක් කළ එක හොඳයි සහෝ..:)
    කියනකං මට ඒක මීටර් උනේ නෑ..:baffled: මේ පාරත් ඒ පරණ බ්ලොක් එකේම ප්‍රින්ට් අව්ට් එකක් ගන්නයි හිතන් හිටියේ..:(
    මේ පාර ඒක කරන්නෙ නෑ..




    අනිත් බ්ලොක් ටිකෙන් ගනින් බන් මේ පාර
    :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනිත් බ්ලොක් ටිකෙන් ගනින් බන් මේ පාර
    :)

    මේ වතාවෙ කාල වේලාව සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් ඇති වේගන එන සීන් එකක් බං තියෙන්නෙ...:(

    කෝකටත් ඊයෙම අර බ්ලොක් ටිකත් බාගෙන පෙන් එකටත් දාගෙන ගියා...:yes:

    කොහොමහරි මොනවහරි කරන්න උත්සහ කරන්න බලන්නංකො..:)

    ආහ් අර බුදු පින්තූරෙ ඩිසයින් එකනං මාර ලස්සනයි මචං....
    ඒක නොගෙන ඉන්න හිතෙන්නෙත් නෑ ..
    :dull:

     
    Last edited: