අටපිරිකර සහ පූජා බාන්ඩ 😉

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    IMG_20250103_185405.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඔව මොනාද බන් ඩමියත් ඇති අප්‍රසන්න කලුවන්ට :no:
     
    • Haha
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    අඩෝ ඔය ඩමියක් රු 5000න් උඩ ගණන් ව්ලට විකුණන්නේ. සමහර ඒවා 15000ටත් විකුණනවා. ඩමියට උක්-කන කොල්ලෝ කියලා ටෙලිගැම් ගෘප් එකක් තිබ්බා. දැනුත් ඇති. ඒකේ අසහනකාරයෝ ඩමි හොයනවා.
     
    • Wow
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරි නම් මිටි කළු හම ඩමී තමයි රටේ තියෙන්න ඕනේ 😄
     
    • Like
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    විකුණන අනිත් දේවල් පොඩි බෝඩ් එකේ දාල තියෙනවා නේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    පූජා භාණ්ඩ. 🤭

    අඩෝ ඔය ඩමියක් රු 5000න් උඩ ගණන් ව්ලට විකුණන්නේ. සමහර ඒවා 15000ටත් විකුණනවා. ඩමියට උක්-කන කොල්ලෝ කියලා ටෙලිගැම් ගෘප් එකක් තිබ්බා. දැනුත් ඇති. ඒකේ අසහනකාරයෝ ඩමි හොයනවා.
    පලයන් බොරු කියන්නෙ නැතුව. යකෝ ඉතින් අඩුම ගානේ ඩමියෙ කකුල් දෙක පළල් කරන්නවත් බෑ නේ. 🤨
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පූජා භාණ්ඩ. 🤭

    පලයන් බොරු කියන්නෙ නැතුව. යකෝ ඉතින් අඩුම ගානේ ඩමියෙ කකුල් දෙක පළල් කරන්නවත් බෑ නේ. 🤨
    ඕකා ඔය සෙක්ස් ඩෝල්ලා ගැන කියන්නෙ ඌ දන්න ඩමි 😂
     
    • Haha
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    පූජා භාණ්ඩ. 🤭

    පලයන් බොරු කියන්නෙ නැතුව. යකෝ ඉතින් අඩුම ගානේ ඩමියෙ කකුල් දෙක පළල් කරන්නවත් බෑ නේ. 🤨
    cloth-mannequin-500x500.jpg

    මෙන්න මේ ජාතියේ ඩමි උබ දැකලා නැද්ද? කකුල් අත් නැති ඩමි තියනවා. බ්‍රා අන් දවන්නම එන තව ගෑනු ඩමියක් තියනවා . ඒ ඩමියේ හංසයෝ ගොඩක් ලොකුයි. ඒවත් අර ගෘප් එකේ ශෙයා උනා. ටෙලිග්‍රැම් ඉන්න උන් පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලපන්.
     
    • Haha
    Reactions: Candid-B

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    Thanks for the share... image saved for future use...
    (පාස්කු ප්‍රහාරය වෙච්ච කාලේ) මම දවසක් දැක්ක මහරගම වෙලඳ සංගමයෙන් බෙදුවා කියලා නෝටිස් එකක් හැම කඩයකම අලවලා.. "බුර්කා පැලඳ ඇතුලුවීම තහනම්" කියලා....ඒක නෝමල් කඩවල්වල දැම්මට අවුලක් නැහ කියමුකෝ... ඒක අටපිරිකර කඩයත් අලවලා ඉස්සරහ වීදුරුවේ.. අටපිරිකර කඩයකට බුර්කදාන මුස්ලිම් ගැහැණු යන්නේ රුදාවකටැයි...
    සින්හලු පවා වැඩිය යන්නේ නැති කඩයක් අටපිරිකර කඩ කියන්නෙ... අවශ්‍යම කෙනෙක් නම් (දානේ දෙන කෙනෙක් නම්) යයි...
    ඒ හැර වෙන කවුද ඒවට යන්නේ..
    ඌට උගේ ටාගට් කස්ටමර්බේස් එක කවුද කියලවත් දන්නේ නෑ ඌ බිස්නස් කරනවා....

    https://maps.app.goo.gl/W7kbmppJxESyP5dM9
    ------ Post added on Jan 4, 2025 at 12:34 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    Thanks for the share... image saved for future use...
    (පාස්කු ප්‍රහාරය වෙච්ච කාලේ) මම දවසක් දැක්ක මහරගම වෙලඳ සංගමයෙන් බෙදුවා කියලා නෝටිස් එකක් හැම කඩයකම අලවලා.. "බුර්කා පැලඳ ඇතුලුවීම තහනම්" කියලා....ඒක නෝමල් කඩවල්වල දැම්මට අවුලක් නැහ කියමුකෝ... ඒක අටපිරිකර කඩයත් අලවලා ඉස්සරහ වීදුරුවේ.. අටපිරිකර කඩයකට බුර්කදාන මුස්ලිම් ගැහැණු යන්නේ රුදාවකටැයි...
    සින්හලු පවා වැඩිය යන්නේ නැති කඩයක් අටපිරිකර කඩ කියන්නෙ... අවශ්‍යම කෙනෙක් නම් (දානේ දෙන කෙනෙක් නම්) යයි...
    ඒ හැර වෙන කවුද ඒවට යන්නේ..
    ඌට උගේ ටාගට් කස්ටමර්බේස් එක කවුද කියලවත් දන්නේ නෑ ඌ බිස්නස් කරනවා....

    https://maps.app.goo.gl/W7kbmppJxESyP5dM9
    ------ Post added on Jan 4, 2025 at 12:34 AM
    උබ කියන්නේ රු.5000 කොලයක් මාරු කරගන්ඩවත් මුස්ලිම් මිනිස්සු ඕකට යන්නෙ නෑ කියලද