මමනම් නිරෝදායනය මද්යස්තාන වලට ගෙනියනවටත් විරුද්ධයි. ලෙඩේ හදාගන්නඑක නැති එක උබගෙ වැඩක්. උබට ලෙඩක් හැදුන කියල උබව උස්සන්න පුලුවන්ද රජයට. කෝ මානව හිමිකම් පොදු යහපත නේ. වසන්ගත බෝ කර කර ඇවිදින්න ඉඩ දෙන්න කියලද උඹ කියන්නේ?