අටලුගම 2800 කට PCR වලට එන්න කිව්වත් ආවේ 22 යි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මමනම් නිරෝදායනය මද්‍යස්තාන වලට ගෙනියනවටත් විරුද්ධයි. ලෙඩේ හදාගන්නඑක නැති එක උබගෙ වැඩක්. උබට ලෙඩක් හැදුන කියල උබව උස්සන්න පුලුවන්ද රජයට. කෝ මානව හිමිකම්

    පොදු යහපත නේ.

    වසන්ගත බෝ කර කර ඇවිදින්න ඉඩ දෙන්න කියලද උඹ කියන්නේ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමනම් නිරෝදායනය මද්‍යස්තාන වලට ගෙනියනවටත් විරුද්ධයි. ලෙඩේ හදාගන්නඑක නැති එක උබගෙ වැඩක්. උබට ලෙඩක් හැදුන කියල උබව උස්සන්න පුලුවන්ද රජයට. කෝ මානව හිමිකම්

    එකෙන් ලංකාව අයින් උනානේ.. මානව හිමිකම් කවුන්සිලෙන් .. ... දැන් එහෙම ඒවා නැ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    කම්මෙන්ට් බලපල්ලකො. මිනිස්සු එහෙම කරන එක උන්ගෙ මෝඩකම එහෙම කරා කියල උන්ව nuke කරන්නයි, ගම් පිටින් ලොක් ඩව්න් කරල මැරෙන්න අරින්නයි, බලෙන් ඇදන් යන්නයි කරන්න පුලුවන් වැඩද? මේක ම්ලේච්ඡ රටක්ද?
    ehenam wena monawada uba karanna kiyanne... gihilla pupa dennada
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    මමනම් නිරෝදායනය මද්‍යස්තාන වලට ගෙනියනවටත් විරුද්ධයි. ලෙඩේ හදාගන්නඑක නැති එක උබගෙ වැඩක්. උබට ලෙඩක් හැදුන කියල උබව උස්සන්න පුලුවන්ද රජයට. කෝ මානව හිමිකම්
    මානව හිමිකම් දෙන්නෙ, මිනිස්සුන්ටනෙ යකො, බුරුවොන්ට කොහොමද මානව හිමිකම් :lol: