අටලෝ දහම

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගනං ගන්න එපා එලුවො :yes: අනිත් අය ගොඩක් සීනියර් මෙම්බස්ලනෙ. ඔයා තාම වැඩිය පරනත් නැ නෙ ;) මේ ටික කාලෙට ඔයා හොද වැඩකොටසක් කලා :yes: Mr EK 2011 වගේ බලමුකෝ :)

    2011 eluwa ha api idiy da danne nene sure karala kiyanna epa:yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගනං ගන්න එපා එලුවො :yes: අනිත් අය ගොඩක් සීනියර් මෙම්බස්ලනෙ. ඔයා තාම වැඩිය පරනත් නැ නෙ ;) මේ ටික කාලෙට ඔයා හොද වැඩකොටසක් කලා :yes: Mr EK 2011 වගේ බලමුකෝ :)
    ඔක දිනුව කියල හම්බවෙන දෙයක් නැ නෙ. ජොලියට කරන වැඩනෙ ටේක් ඉට් ඊසි

    ඇති ඇති මේ හොදටම ඇති...2011 නං එපෝඕඕඕඕඕ.....:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Hayao is why so serious??:rolleyes::rolleyes::):):);)
    Good Luck Bro:):)

    ඒකතමා...පැරදුනත් දිනුවා වගේ ඉන්න ඕනි...ඉහි ඉහි...;)

    ඕනිනං අර අතුල දානවා වගේ "පරාජිත ජයග්‍රහණය" කියලා ත්‍රෙඩ් එකක් දාන්න..:P