Questions අටවිසි බුදුවරැන්ගෙන් කීදෙනෙක් පෘතුවියේ ඉඳලා තියෙනවද?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA

    කාලය විදිහට අතීතයට ලඝු කරන්නෙත් මතක ටිකක් විතරයි. අනාගතය, දැන් හිතන සිතූවිල්ලක් විතරයි.
    "මම ඊයේ කෑවා" කිවුවම අතීතය හැගවෙනෝ .
    "මම ඊයේ කෑවා කියල දැන් කියනවා" කියන එක නේද ඔය නොකිය කියන්නේ . ඒනිසා වර්තමානයක් දැනෙනවා .
    නොකිය ඉන්නත් පුළුවන්නේ . එතකොට ඊයේ කෑවේ නැද්ද ?
     
    • Like
    Reactions: wissnshaftler

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,709
    2,154
    113
    "මම ඊයේ කෑවා" කිවුවම අතීතය හැගවෙනෝ .
    "මම ඊයේ කෑවා කියල දැන් කියනවා" කියන එක නේද ඔය නොකිය කියන්නේ . ඒනිසා වර්තමානයක් දැනෙනවා .
    නොකිය ඉන්නත් පුළුවන්නේ . එතකොට ඊයේ කෑවේ නැද්ද ?

    ඔය වර්තමානය කියන උපාදානස්කන්ධ අත්දැකීම කොහොමත් අතීතය, අනාගතය එක්ක සම්බන්ධයි. දැනගැනීම සහ සිතුවිලි පහලකිරීම, මොහොත තුල අතීත සංස්කාර එක්ක ගොඩනැගෙන්නේ.

    මේ උඩ කියපු අතීතයයි, අපි 'අතීතය' විදිහට ගන්න සංකල්පයයි දෙකක්. අපි ගන්න සංකල්පය කොහොමත් හිස්.

    මම, ඊයේ, කෑවා.. හෝ නොකෑවා.. කියන එක නෙමෙයි ප්‍රශ්නේ, පෘථග්ජන කෙනෙක් ඔහොම කියන කතාව ගොඩනැගෙන base එක මිත්‍යා දෘස්ටිය වෙන එකයි ප්‍රශ්නේ. ඒ නිසා නිවන් දකින්න බුදුන් දේශනා කරපුවා කරලා නිවන් දකිනවා ඇරෙන්න, OP අහලා තියෙනවා වගේ එලියෙන් ප්‍රශ්න කර කර හිටියොත් වෙන්නේ ප්‍රමාදයට පත් වෙන එක.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    420
    398
    63
    Colombo
    Budu hamuduruwo 28k nevei, laksha ganak pahala wela athi.
    28 kiyanne, Gauthama budu hamuduruwonta mulma niyatha wiwarana dunna ekkenage idala issarahata Gauthama budu hamuduruwo budu wenakan pahala una Budu hamuduruwo gaana.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,665
    100,950
    113
    මේ ඉලක්කම් දීලා තියෙන්නේ මේ සංසාරේ ප්‍රමාණය ගැන පොඩි අවබෝධයක් ගන්න ඒ නිසා ඔය ඉලක්කම් වල එල්ලිල ඉන්න එක වැඩක් නෑ. කොහොම උනත් නූල දැම්මට ස්තූතියි. අලුත් කරුණු ගොඩක් එකතු උනා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Oyage Prasne Waradda, Oya Wiswasa Karanawa

    "පෘතුවිය බිහිවෙලා - අවුරැදු බිලියන 4.5 , පෘතුවියේ ජීවය ඇතිවෙලා - අවුරැදු බිලියන 3.5 , Homo sapiens ඇතිවෙලා - අවුරැදු ලක්ෂ 5, Homo sapiens sapiens ඇතිවෙලා - අවුරැදු 50,000, Blah, Blah, Blah,.......etc
    "

    What's make you think this is true/correct ? for me this is what most of Western Scientist say and NASA , which is Fund Eating Scam Say.
    Ithin umba iskole igena gatteth mehema nemeda?

    ඔකම අනෙත් පැත්තට හිතපන්..... අලුතෙන් බුදු කෙනෙක් පහලවෙන්නත් තව කල්පයක් යනවා.... එ කියන්නේ මෙ ඉන්න ලොකේ විනශවෙලා තමා පහලවෙන්නේ...ලොකේ විනශ වෙනවා කියන්නේ පෘතුවිය නැතිවෙනවා කියන එක නෙමේ... මිනිස්සු නැතිවෙනවා කියන එක
    Issarahata wena de neme ban prashne. Wechcha de. Onna awurudu 50,000k athulatha oka una kiwwa nan oya prashna mukuth na.
    ------ Post added on Dec 15, 2025 at 10:29 AM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,952
    2,566
    113
    colombo
    ලොවුතුරා බුදුන් වගේම තනියම දහම අවබෝධ කරගත්තත් කියල දෙන්න බැරි උන්වහන්සේලා.
    කියල දෙන්න බැරි නෙමෙයි.
    ඒ කාලේදී මිනිස්සු සත්තු වගේ ඉන්නේ ධර්මය අවබෝධ කරගන්න බෑ වෙන කෙනෙක් දැක්කොත් වෙන tribe එකක කියලා මරල දානවා ඒක නිසා මිනිසුන්ට පව් සිද්ද නොවෙන්න පසේ බුදුවරුන් පේන්න එන්නේ නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඔකම අනෙත් පැත්තට හිතපන්..... අලුතෙන් බුදු කෙනෙක් පහලවෙන්නත් තව කල්පයක් යනවා.... එ කියන්නේ මෙ ඉන්න ලොකේ විනශවෙලා තමා පහලවෙන්නේ...ලොකේ විනශ වෙනවා කියන්නේ පෘතුවිය නැතිවෙනවා කියන එක නෙමේ... මිනිස්සු නැතිවෙනවා කියන එක

    වැරදියි.
    මේ අපි ඉන්නේ භද්‍ර මහා කල්පයේ. (ප්‍රීතිමත් කල්පය)
    එහෙම කියන්නේ මේ කල්පය ඇතුලේ බුදුවරු 5ක් පහලවෙන නිසා.
    කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී.
    මේ කල්පය ඉවරවෙන්න කලින් මෛත්‍රී බුදුන් බුදු වෙනවා.
    සමහර කල්පවල බුදුවරු නෑ. 😕
     
    • Like
    Reactions: Little Hulk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    This is like asking Who Made Pyramids!
    afccd50fe40e502e11691d14fc86576d.jpg

    Yautja
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    ඒක 28මද කියන්න බෑ සමහර විට ඊට වඩා අඩු ගානක් වෙන්නත් පුළුවන් වැඩි ගාණක් වෙන්නත් පුළුවං. ඔය මිනුම් දේක සමපාත වෙන්න බුද්ධ කාලේ තිබ්බ දැනීමයි දැන් තියෙන දැනීමයි එකමද කියලා හොයාගන්න වෙනවා. කොහොම උනත් බුදු වරු 28ම මේ දැන් තියෙන විශ්වය ඇතුලේ ඉදලා නෑ කියලා තමා මම තේරුම් අරන් තියෙන්නේ.

    512,028 k neda.

    Gaathawak tiyenne "Sambudde attawi sancha, Dwa dasancha sahassake, Pancha satha sahassani...." kiyala
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    Dan owa denagatata okoma apayene tawa tika awurudu ganakin.ikmanata sowan weyan owa wedak ne
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    බුද්ද සාශනයක් නැති කාලෙක තනියම ධර්මය අවබෝධ කරගන්න කෙනෙක්. නමුත් බුද්ධ සාසනයක් පිහිටුවඑන්න තරං පාරමී පුරලා නැති නිසා අනෙක් අයට කියලා දෙන්න බෑ උන් වහන්සේලාට.
    දැක්ක වගේ කියන හැටි...ඕව සාහිත්‍ය කතාවල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,665
    100,950
    113
    දැක්ක වගේ කියන හැටි...ඕව සාහිත්‍ය කතාවල්
    ඔතන සාහිත්‍යයක් නෑ ලෝජිකලිත් ඕක තේරුම් ගන්න පුළුවන්.

    බුද්ද සාසනයක් තියෙනකොට තව පසේ බුදු කෙනෙක් ඉන්න විදියක් නෑ මොකද එහෙම සත්‍යය හොයාගෙන යන කෙනෙක්ට අනිවාර්යෙන් බුද්ධ සාසනය හම්බ වෙන්න ඕනි. බුද්ධ ශාසනයක් නෑ කියලා කෙනෙක්ට ධර්මය තනියම අවබෝධ කරගන්න බැරි වෙන්න හේතුවකුත් නෑනේ. එහෙම තනියම අවබෝධ කරගන්න කෙනෙක් තව එක්කෙනෙක්ට හරි පැහැදිලිව කියලා දීලා ඒක අවබෝධ කරවනවා කියන්නේ බුද්ධ සාශණයක් හැදෙන්න පටන් ගන්නවා එතකොට ඒ බුදු කෙනෙක් නැති උනොත් ඒ පසේ බුදු කෙනෙක්.
     
    • Like
    Reactions: Little Hulk

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    පෘතුවිය බිහිවෙලා - අවුරැදු බිලියන 4.5

    පෘතුවියේ ජීවය ඇතිවෙලා - අවුරැදු බිලියන 3.5

    Homo sapiens ඇතිවෙලා - අවුරැදු ලක්ෂ 5

    Homo sapiens sapiens ඇතිවෙලා - අවුරැදු 50,000


    බුදුවෙන්න පෙරැම් පුරන්න අවශ්‍ය කාලය - සාර අසංක්‍ය කල්ප ලක්ශ‍යක්

    බුදු වෙන්න තරම් මොලයක් ඇති Homo sapiens sapiens ඇතිවෙලා තාම අවුරැදු 50,000 නම්;

    1. ගෞතම බුදුන් අවුරැදු X = (සාර අසංක්‍ය කල්ප ලක්ශ‍ය-50‍,000) වන ඉතිරි කාලය පෙරැම් පිරැවේ කොහේ සිටද? (*පෘතුවියේ නෙමේ කියලා ඕනෙම කෙනෙක්ට තේරෙනවනේ?)


    2. ඉතුරැ 27 හිටියේ කොහෙද?

    3. මේ ඔක්කොම සිද්දි මේ පෘතුවිය මත උනා වගේ අපිට කියන්නේ ඇයි? (*වෙන කොහේ හරි උනා කියලා අහලා තියෙනවද?)

    4. මේවා හාමුදුරුවෝ ඉස්කෝලෙ/දහම් පාසලේ/ බණට පැදිලිව කියලා දෙන්නෙ නැත්තේ ඇයි?

    5. මේ වගේ ප්‍රශ්න ඇහුවම සමහර මිනිස්සුන්ට කේන්ති යන්නේ/අහනවට අකමැති ඇයි?



    මේ කාල ගැටලුව විසඳා ගන්න උදව් වෙන හැමෝටම සම්මා සම්බුදු සරණයි!
    බුදුන් ඔය පරිනාමනය ගැන කියල නෑනේ... ඒ දෙක එකට තියන්න බැ නේද...
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    🌌 What is a Kalpa?

    A kalpa is an extremely long period of time used in Buddhist cosmology. It is not a scientific measurement but a philosophical scale to show the immensity of time and the countless cycles of existence.

    There are three main types of kalpas:


    ---

    1️⃣ Regular Kalpa (Ayukalpa / Antak Kalpa)

    This is the shortest kalpa.

    How long is it?

    There isn’t a fixed number like “millions of years.” Instead, Buddhism explains it through analogies to show how unimaginably long it is.

    Classic Buddhist analogy:

    > Imagine a rock that is 1 yojana (around 7–15 km) on all sides.
    Every 100 years, a man wipes it with a silk cloth.
    A kalpa would pass only when the rock completely wears away.



    This teaches you:
    🔹 A kalpa is far beyond human imagination
    🔹 It emphasizes impermanence even on a cosmic scale


    ---

    2️⃣ Great Kalpa (Mahā-kalpa)

    This is a full cycle of the universe’s formation and destruction.

    It has 4 parts:

    1. Vivatta-kappa – formation of a world system


    2. Vivattaṭṭhāyī-kappa – stable existence


    3. Saṃvaṭṭa-kappa – dissolution (destruction)


    4. Saṃvaṭṭaṭṭhāyī-kappa – empty period until the next formation



    A mahā-kalpa = all four stages together.


    ---

    3️⃣ Buddhist Cosmology Uses Multiple Kalpas

    The Buddha said that Buddhas appear only once in many kalpas, showing how rare a Buddha is.

    Examples:

    Kakusandha Buddha appeared 40 asankheyya + 100,000 kalpas ago

    Gautama Buddha (our Buddha) appeared in this bhadda-kalpa (fortunate kalpa)

    Maitreya Buddha will appear later in this same fortunate kalpa



    ---

    🧠 Then what is an Asankheyya?

    Even bigger than a kalpa!

    Asankheyya = “incalculable”
    One asankheyya is even longer than a regular kalpa — it is so vast that the mind cannot hold the number.

    Bodhisattvas take multiple asankheyya kalpas to complete their perfections (pāramitā) before becoming a Buddha.


    ---

    🧘 Why does Buddhism use HUGE time periods?

    Not to impress you with big numbers, but to teach:

    1. The universe is not created once; it cycles.

    2. Everything is impermanent—even worlds.

    3. Buddhahood is extremely rare and precious.

    It also explains why the Buddha discouraged certain questions:

    > “The beginning of samsara is not known. Thinking about it endlessly leads to madness.”



    Kalpas help us understand that samsara is not short — it is infinite, so liberation (Nibbāna) becomes even more meaningful.


    🔢 Commonly Quoted Numeric Approximations

    1️⃣ A Mahā-kalpa (Great Kalpa)

    In later Buddhist and Indian cosmological texts, a Mahā-kalpa is often approximated as:

    > ≈ 4.32 billion years



    This number comes from this structure:

    A Mahā-kalpa = 4 intermediate kalpas, each about:

    ≈ 1.08 billion years


    So:

    1 Mahā-kalpa
    = 4 × 1.08 billion years
    ≈ 4.32 billion years

    ⚠️ Important:
    This is not spoken as a hard number by the Buddha — it’s a traditional approximation used to help human minds grasp scale.


    ---

    2️⃣ A Regular Kalpa (Anta-kalpa / Intermediate Kalpa)

    Approximate value often given:

    > ≈ 1.08 billion years



    This corresponds to:

    gradual increase of human lifespan from ~10 years → immeasurable

    then gradual decrease back to ~10 years


    That full rise-and-fall = one intermediate kalpa


    ---

    3️⃣ Asankheyya Kalpa (Incalculable Kalpa)

    Here, numbers deliberately break down.

    “Asankheyya” literally means not countable

    Commentarial texts sometimes throw symbolic numbers like:

    years or more


    But this is symbolic, not literal


    The point is:

    > ❝ Even if you try to count it, the mind fails ❞




    ---

    🧠 Why These Numbers Exist (But Are Not Central)

    Buddhism is not cosmology-first like modern physics. Time scales exist to teach three truths:

    1. Samsāra has no discoverable beginning


    2. World systems arise and collapse repeatedly


    3. Liberation is urgent despite vast time



    That’s why the Buddha said thinking too much about beginnings leads to acinteyya (unthinkables).


    ---

    🌌 Interesting Parallel (Not Coincidence)

    Modern science estimates:

    Age of the observable universe ≈ 13.8 billion years

    One Mahā-kalpa ≈ 4.32 billion years


    That’s roughly 3 Mahā-kalpas

    Buddhism doesn’t claim this as proof — but it shows how ancient thinkers already envisioned cosmic time in billions, not thousands.


    ---

    🧘 Final Takeaway

    UnitApproximate YearsCertainty

    Intermediate Kalpa~1.08 billionApproximate
    Mahā-kalpa~4.32 billionTraditional
    Asankheyya KalpaIncalculableDeliberately undefined


    So yes — we can approximate, but the true purpose of a kalpa is not counting years.

    It is meant to make you quietly realize:

    > “I have been wandering long enough.”



    🌍 The 31 Planes of Existence — Big Picture

    The 31 worlds are grouped into 3 major realms:

    1. Kāma Loka – Sense-desire realms (pleasure, pain, emotions)


    2. Rūpa Loka – Fine-material realms (deep meditation, no gross desire)


    3. Arūpa Loka – Formless realms (pure mind states)




    ---

    1️⃣ KĀMA LOKA (11 worlds)

    > Realms where desire, emotions, pleasure & pain exist



    🔥 Lower Worlds (Apāya – states of suffering)

    PlaneDescriptionLifespan

    1. NirayaHell realmsVariable, extremely long
    2. TiracchānaAnimalsShort / uncertain
    3. PetaHungry ghostsHundreds–thousands of years
    4. AsuraTitans / jealous beingsLong but unstable


    ⚠️ No fixed lifespan — suffering ends only when karma is exhausted.


    ---

    🌏 Human & Near-Human Worlds

    PlaneLifespan

    5. Human (Manussa)~100 years (varies by kalpa)


    Humans are special because:

    We experience both pleasure & pain

    We can attain Nibbāna

    Buddhas appear only in human realm



    ---

    🌈 Deva Worlds (Sense Pleasure Gods)

    PlaneDeva DayTotal Lifespan

    6. Cātummahārājika50 human years~9 million years
    7. Tāvatiṃsa100 years~36 million years
    8. Yāma200 years~144 million years
    9. Tusita400 years~576 million years
    10. Nimmānarati800 years~2.3 billion years
    11. Paranimmitavasavatti1,600 years~9.2 billion years


    📌 Māra resides in the highest sense-desire deva world.
    📌 Future Buddha Maitreya is currently in Tusita heaven.


    ---

    2️⃣ RŪPA LOKA (16 worlds)

    > Attained through jhana (deep meditation)
    No sensual pleasure, no gender, no gross body



    Grouped by 4 jhānas:

    🧘 First Jhāna Worlds (3)

    PlaneLifespan

    Brahma Pārisajja1/3 of a Mahā-kalpa
    Brahma Purohita1/2 Mahā-kalpa
    Mahā Brahma1 Mahā-kalpa



    ---

    🧘 Second Jhāna Worlds (3)

    PlaneLifespan

    Parittābha2 Mahā-kalpas
    Appamāṇābha4 Mahā-kalpas
    Ābhassara8 Mahā-kalpas



    ---

    🧘 Third Jhāna Worlds (3)

    PlaneLifespan

    Paritta Subha16 Mahā-kalpas
    Appamāṇa Subha32 Mahā-kalpas
    Subha Kiṇha64 Mahā-kalpas



    ---

    🧘 Fourth Jhāna Worlds (7)

    PlaneLifespan

    Vehapphala500 Mahā-kalpas
    Asaññasatta500 Mahā-kalpas
    Aviha (Pure Abodes)1,000 Mahā-kalpas
    Atappa2,000
    Sudassa4,000
    Sudassī8,000
    Akanittha16,000 Mahā-kalpas


    📌 Only Anāgāmis (non-returners) are reborn in the Pure Abodes
    📌 They attain Nibbāna there, never returning to lower realms


    ---

    3️⃣ ARŪPA LOKA (4 worlds)

    > Pure formless consciousness, no body at all



    PlaneLifespan

    Infinite Space20,000 Mahā-kalpas
    Infinite Consciousness40,000
    Nothingness60,000
    Neither Perception Nor Non-Perception84,000 Mahā-kalpas


    ⚠️ Still not liberation
    ⚠️ When karma ends → rebirth again


    ---

    🧠 Key Insight (Very Important)

    Even beings living 84,000 Mahā-kalpas eventually die.

    Only Nibbāna is beyond:

    Time

    Birth

    Death

    Kalpas


    This is why the Buddha said:

    > “Even Brahmā worlds are impermanent.”


    🪷 Why This Matters (Not Just Theory)

    You may have lived as a deva millions of times

    You may have suffered in hell realms beyond imagination

    Yet only now, as a human, you can end it


    That’s why human birth is called “kiccho manussa paṭilābho”
    👉 Extremely difficult to obtain