මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Area 51 කියන්නේ ලෝකේ ආරක්ෂිතම ප්‍රදේශ වලින් එකක් එ වගේ එකකින් රහසක් පන්නනම් මේ වෙනකොට හැම තැනම මේක ජනප්‍රිය වෙලා තියෙන්න ඕනේ

    මේක අන්ධ ශ්‍රුධාව ඇති කරන්න කියපු සුරංගනා කතාවක් :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේක බොරු බං ඕකේ ඉන්නෙ උන්ගෙ රටට ආදරය කරන උන් නම් තමයි. එත් බුද්ධාගමට කියල විශේෂයක් ඕකේ නෑ. ඕව ඔප්පු වෙලත් නෑ. ඕව පට්ට බොරු.