පෘතුවිය බිහිවෙලා - අවුරැදු බිලියන 4.5
පෘතුවියේ ජීවය ඇතිවෙලා - අවුරැදු බිලියන 3.5
Homo sapiens ඇතිවෙලා - අවුරැදු ලක්ෂ 5
Homo sapiens sapiens ඇතිවෙලා - අවුරැදු 50,000
බුදුවෙන්න පෙරැම් පුරන්න අවශ්‍ය කාලය - සාර අසංක්‍ය කල්ප ලක්ශයක්
බුදු වෙන්න තරම් මොලයක් ඇති Homo sapiens sapiens ඇතිවෙලා තාම අවුරැදු 50,000 නම්;
1. ගෞතම බුදුන් අවුරැදු X = (සාර අසංක්‍ය කල්ප ලක්ශය-50,000) වන ඉතිරි කාලය පෙරැම් පිරැවේ කොහේ සිටද? (*පෘතුවියේ නෙමේ කියලා ඕනෙම කෙනෙක්ට තේරෙනවනේ?)
2. ඉතුරැ 27 හිටියේ කොහෙද?
3. මේ ඔක්කොම සිද්දි මේ පෘතුවිය මත උනා වගේ අපිට කියන්නේ ඇයි? (*වෙන කොහේ හරි උනා කියලා අහලා තියෙනවද?)
4. මේවා හාමුදුරුවෝ ඉස්කෝලෙ/දහම් පාසලේ/ බණට පැදිලිව කියලා දෙන්නෙ නැත්තේ ඇයි?
5. මේ වගේ ප්‍රශ්න ඇහුවම සමහර මිනිස්සුන්ට කේන්ති යන්නේ/අහනවට අකමැති ඇයි?
මේ කාල ගැටලුව විසඳා ගන්න උදව් වෙන හැමෝටම සම්මා සම්බුදු සරණයි!
1/2/3
බුදු දහමේ මානව පරිණාමයක් ගැන.. සත්වයන් ගේ මුල් උපතක් ගැන කියන්නෙ නෑ... මේ රිපීට් වෙන ශක්තීන්ගේ ස්වභාවය.
නිවන නොලබන තාක් සියලු සත්වයන් මේ සර්කල් එකේ දිගටම ගමන් කරනවා තම තමන්ගෙ කර්ම වලට අනුව සැප දුක් ලබමින්.
කාලය බුද්දාග්මේ මහා කල්ප වලින්
මහා කල්ප්‍යක් = අසංකය කල්ප 4 බෙදෙනවා
අසංකය කල්පය = අන්තර් කල්ප 64
තව අසංකය කියන ගාණ බුද්දාගමේ එන්නෙ
ඒක 1 x 140 (0)
එක අන්තර්කල්පයක් මනුශ්‍යාට වර්ශ අසංකයේ ඉදලා 10 ට වෙනකන් යන කාලය. අවුරුදු 10 වර්ශය කාලෙදි මහා මිනිස් සංහාරයක් වෙලා ඊළග අන්තර් කල්පය පටන් ගන්නවා...
නැවත් ඊළග එකේ 10 ඉදන් අසංකයට නැගලා ආපහු 10 වෙන කන් බහිනවා..
ඔය එක අන්තර් කල්පෙක අවුරුදු 100-100000ක් අතර කාලේ තමා බුදුවරු පහළ වෙන්නෙ..
ඔහොම අන්තර් කල්ප 64 අවසාන එක ඒ කියන්නෙ මුලින් කියපු මහා මහා කල්පෙ ප්ළවෙනි අසංකය කල්පෙ ඉවර වෙන කොට
කෝටි ලක්ශ්‍යක් සක්වළ සියලු සක්වලයන්ගෙ එකටම ලෝක විනාශය ආරම්භ වෙනවා..
ඒකත් ර්පීට් වෙන පැටර්න් එකක්
( ගින්නෙන් / ජලයෙන් / සුළගින්)
ආකා ර 3 ට ප්‍රමාණ 3 න් විනාශ වෙනවා...
බ්‍රහ්ම පාරිසජ්ජය වෙන්කන්..
සියලු සත්වයන් පෙර පින් වලින් ඪ්‍යන ලැබිලා බ්‍රහ්ම ලෝක වල ඉන්නෙ..
මෙහෙම අසංකය කල්ප්‍යක් පුරා විනාස වෙනවා
අසංකය කල්ප්‍යක් පුරා විනාස වෙලා තියෙනවා
අවසාන අස්ංකය පුරා නැවත හට ගන්න පටන් ගන්නවා..
සම්පූර්ණ වෙන කොට සම්පූර්ණ සක්වල
ඊළග මහා කල්පයේ ආරම්භය..
සත්වයන්ගේ පහල වීම කියන්නෙ ඉහල බබ තලෙන් ආභස්සර කියන බබ ලොවට පලමුවෙනුත්
ඉන් පසුව ප්‍ර්තුවියටත් පැමිනීම..
( මේක දිග විස්තරයක් ) කිසිම සඩහනක් ණෑ සත්ව පරිණාමයක්..
සක්වළක් කියල බුද්දාගමේ කියන්නෙ..
තල 16ක් ඉහලින්ම තියෙන්නෙ බ්‍රහ්ම ලෝක 16ක්
ඒක කල්ප විනාශයක් උනත් තල කීපයක් විනාශ වෙන්නෙ. එතන තමා සත්වයො රැදිලා ඉන්නෙ නැවත ලෝකය හට ගන්න කම්.
එතකොට පාරමිතා කාලය සාර අසංකය කල්ප ලක්ශ්‍යයක්..
මහා කල්ප 1 X 4 X අසංකය 1 x 140 (0) + තවත් මහා කල්ප 100000..
( මේවා ගොඩක් අභි දර්මය එක්ක දේශනා වෙන්නෙ.. කිව්වට තෙරෙනෙත් නෑ හොන්දට නැවත නැවත බලල තෙරුම් ගත්තෙ නැත්තන්..
විශෙශ්‍යෙන් දර්මය තියෙන්නෙ වාද විවාද සදහා නොවේ..
බුදු වෙනවා කියන්නෙ .. මේ ලෝකේ කරන්න අමාරුම සහ තමන්ට කිසිම ආකාරයට සම්බන්‍යක් නොමැති ලාබයක් නැතුව අනිත් සත්වයන්ට ලෝකෙන් එතෙර වෙන්න.. නොනවතින සර්කල් එකෙන් අයින් ව්‍ර්න්න් පාර පෙන්නන්න අප්‍රමාණ කැප කිරීමකින් ලබන්න ඔනෙ දෙය්ක්..
සාමාන්‍ය අපි වගේ ලාමක මනසකින් තියා අයින්ස්ටයින් වගේ මොලේකට වත් ලං වෙන්න් බැරි මහා පෘතූල විශයක්.. අචින්ත්‍ය විශ්‍යක් කිය්ලා කියන්නෙ..
