Questions අටවිසි බුදුවරැන්ගෙන් කීදෙනෙක් පෘතුවියේ ඉඳලා තියෙනවද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ පෙරුම් පුරපු කාලෙත් එක්ක තියෙන ගානක් මම හිතන්නේ. නියත විවරණ ලැබුවාට පස්සේ නෙ 28ක් හිටියේ.


    ඔව් මේ ගණන් එන්න පෙරුම් පුරන්න පටන් ගත්තා කාලෙයි නියත විවරණ ලැබුවාට පස්සේ කාලෙයි වගේ සාපේක්ෂව තියාගෙන.
    ------ Post added on Dec 14, 2025 at 9:38 PM

    👆 මේක හරි.
    ඔය 28 තමයි ගෞතම බුදුන්ට නියත විවරණ දුන්නේ.

    නියත විවරණ ලබලා අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් පෙරුම් පුරලා තමයි බුදු උනේ.

    ඒ කියන්නේ ඊට කලිනුත් බුදුවරු ඉඳලා තියනවා.
    දීපංකර නෙමෙයි පළමු බුදු හාමුදුරුවෝ.
    එයාටත් විවරණ දීපු ගාණක් ඉන්න ඇති.
    මුලක් නෑ.

    ඔතන සාහිත්‍යයක් නෑ ලෝජිකලිත් ඕක තේරුම් ගන්න පුළුවන්.

    බුද්ද සාසනයක් තියෙනකොට තව පසේ බුදු කෙනෙක් ඉන්න විදියක් නෑ මොකද එහෙම සත්‍යය හොයාගෙන යන කෙනෙක්ට අනිවාර්යෙන් බුද්ධ සාසනය හම්බ වෙන්න ඕනි. බුද්ධ ශාසනයක් නෑ කියලා කෙනෙක්ට ධර්මය තනියම අවබෝධ කරගන්න බැරි වෙන්න හේතුවකුත් නෑනේ. එහෙම තනියම අවබෝධ කරගන්න කෙනෙක් තව එක්කෙනෙක්ට හරි පැහැදිලිව කියලා දීලා ඒක අවබෝධ කරවනවා කියන්නේ බුද්ධ සාශණයක් හැදෙන්න පටන් ගන්නවා එතකොට ඒ බුදු කෙනෙක් නැති උනොත් ඒ පසේ බුදු කෙනෙක්.

    කතාවක් මතකයි ඒ කාලෙ පසේ බුදු කෙනෙක් ඉඳලා තියනවා.
    බුදුන්(සිද්ධාර්ථ) උපදිනවා දැනගෙන උන්වහන්සේ කලින් දවසේ පිරිණිවන්පාලා.
    එකම ලෝක ධාතුවක එකවර බුදුවරු දෙදෙනෙක්ට ඉන්න බැරි ධර්මතාවයක් නිසා.
    ------ Post added on Dec 17, 2025 at 2:55 PM
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    නියත විවරණ ලැබුවාට පස්සේ නෙ 28ක් හිටියේ.
    28 kiyanne ape budu rajanan wahanse vivarana gattu kale idan buduwaru neda?

    Budu hamuduruwo 28k nevei, laksha ganak pahala wela athi.
    28 kiyanne, Gauthama budu hamuduruwonta mulma niyatha wiwarana dunna ekkenage idala issarahata Gauthama budu hamuduruwo budu wenakan pahala una Budu hamuduruwo gaana.

    👆
    ඔය 28 තමයි ගෞතම බුදුන්ට නියත විවරණ දුන්නේ.

    නියත විවරණ ලබලා අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් පෙරුම් පුරලා තමයි බුදු උනේ.
    මේක කියන්න අත්‍යවශ්‍යම දෙයක් කියලා මම හිතුවෙ නෑ, ඒත් කීප දෙනෙක්ම කියලා තියෙන හින්දා මේ නිවැරදි කිරීම කරන්න හිතුවා.

    අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නම් තමයි:-
    1. තණ්හංකර
    2. මේධංකර
    3. සරණංකර
    4. දීපංකර
    .........
    ........
    ........
    27. කාශ්‍යප
    28. ගෞතම

    ගෞතම බුදුරජාණන් වහන්සේ මුලින්ම විවරණ ගත්තෙ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට එතන ඉඳන් ඊළඟට වැඩහිටපු බුදුරජාණන් වහන්සේලා ගණන 24 යි. (සූවිසි විවරණය කියන වචනයෙ "සූවිසි" කියන්නෙ 24)
     
    • Like
    Reactions: ozykolla

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    මේක කියන්න අත්‍යවශ්‍යම දෙයක් කියලා මම හිතුවෙ නෑ, ඒත් කීප දෙනෙක්ම කියලා තියෙන හින්දා මේ නිවැරදි කිරීම කරන්න හිතුවා.

    අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නම් තමයි:-
    1. තණ්හංකර
    2. මේධංකර
    3. සරණංකර
    4. දීපංකර
    .........
    ........
    ........
    27. කාශ්‍යප
    28. ගෞතම

    ගෞතම බුදුරජාණන් වහන්සේ මුලින්ම විවරණ ගත්තෙ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට එතන ඉඳන් ඊළඟට වැඩහිටපු බුදුරජාණන් වහන්සේලා ගණන 24 යි. (සූවිසි විවරණය කියන වචනයෙ "සූවිසි" කියන්නෙ 24)
    math hewwama dakke. e 28 nama kiyanne denata godak thorathuru thiyena buduwaru.

    eta kalin ganan karanna bari tharamak pahala wela thiyenawa

    https://dhamma.ifbcnet.org/බුද්ධ-වංශය-buddha-wanshaya/
     
    • Like
    Reactions: Little Hulk