අටවිසි බුදුවරුන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1 වෙනි බුදුන් ඉදල තියෙන්නෙ කොයි කාලෙද.?

    එහෙම කියලා පලමු වෙනි බුදු රාජානන් වහන්සේ මේතමයි කියලා කියන්න බෑ
    මට හරියටම මතකනෑ කථාව එත් අප ගෞතම බුදු රාජානන් වහන්සේ කියනවා ගංගාවක් පෙන්නලාද කොහෙද එකේ තියෙන වැලි කැට ගාණට වඩ ඈත අතිතයේ බුදු රජානන් වහන්සේලා ඉදලා තියෙනවා කියලා

    ඒ කියන්නෙ මේ ලොකෙමද(පෘතුවියෙ ) ඉදල තියෙන්නෙ.? :confused:

    මේ පෘතුවියෙම නං වෙන්ඩ බෑ නේ... :yes:

    මේක හරියට දන්න පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් නැද්ද.?