අටළුගම පොලිස් මෙහෙයුම

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඌ මොත්තේ දන්නේ බන්. උන් ඒ වෙනකොට උඩට නිව්ස් එක දීලා සෙට් වෙලා ඉන්නේ. ඒත් ඈරෙස්ට් කලේ 4 යි. හරිනම් ගමටම නෙලන්න ඕනේ

    ගෑනු phone number එකකුයි key එකයි ඉල්ලනවා. පස්සෙ handcuffs ගෙනල්ලා දෙන්න. උන් හිතන් ඉඳලා තියෙන්නෙ පොලිසියට සද්ද දාලා එළවලා දැම්මාම වැඩේ මෙතැනින් ඉවරයි කියලා. සමහර විට කලින් ආපු පොලිසියට සද්ද දාලා එලවලාත් ඇති. දැන් කාපල්ලකො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් හප හප ඉන්න මාතෘකාවක් තියෙනව. සබ්‍රි ඉන්න නිසා මුන්ට අයුධ පෙන්නිලි නෑ. නීතිය ක්‍රියාත්මක කරයි. රාජකාරියට බාධා කිරීම කියලනෙ චෝදනා කරන්න වෙන්නෙ. ඒකට රුපියල් 100ක් විතර දඩ ගහයි.

    ඔය නාඩගම අස්සෙ සර්ල මොනව කරනවද කියල විමසිල්ලෙන් ඉන්න ඕනෙ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් ඉතින් හප හප ඉන්න මාතෘකාවක් තියෙනව. සබ්‍රි ඉන්න නිසා මුන්ට අයුධ පෙන්නිලි නෑ. නීතිය ක්‍රියාත්මක කරයි. රාජකාරියට බාධා කිරීම කියලනෙ චෝදනා කරන්න වෙන්නෙ. ඒකට රුපියල් 100ක් විතර දඩ ගහයි.

    ඔය නාඩගම අස්සෙ සර්ල මොනව කරනවද කියල විමසිල්ලෙන් ඉන්න ඕනෙ

    apo ubath erozan wage ne mata nam 100%k sure munta gamatama mathaka hitina paadamak labenawaa

    %10 ithin choka wage connection thibboth ikamanata galawe habayi mechchara samaje chatar wela higana ganja karayanta gota nawenne nathi weyi

    ගෑනු phone number එකකුයි key එකයි ඉල්ලනවා. පස්සෙ handcuffs ගෙනල්ලා දෙන්න. උන් හිතන් ඉඳලා තියෙන්නෙ පොලිසියට සද්ද දාලා එළවලා දැම්මාම වැඩේ මෙතැනින් ඉවරයි කියලා. සමහර විට කලින් ආපු පොලිසියට සද්ද දාලා එලවලාත් ඇති. දැන් කාපල්ලකො
    aniwaryen meka thama welaa thiyenne nathhnam mechchara sadde dala wali daganne gamama hamabayo nisa wenna athi nagehira wage wenama seen ekak thiyala thiyenne
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය තම්බිලාට තව අවරුදු 2ක තුනක් යනකන් සම්බුව හම්බෙනවා දැන්....

    ඒක නෙමෙයි...මට කාලෙක ඉඳන් තියන ප්‍රශනයක්..දැන් ඔහොම අල්මාරිවල ඇඳුම් ඇදල විසිකරලා බැලුවට පස්සේ ඒ මිනිස්සුම ආයේ ඇඳුම් නවල අල්මාරියට දාගන්න ඕනෙද ? එහෙම නැත්නම් පොලිසියෙන් ම නවල දානවද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔය තම්බිලාට තව අවරුදු 2ක තුනක් යනකන් සම්බුව හම්බෙනවා දැන්....

    ඒක නෙමෙයි...මට කාලෙක ඉඳන් තියන ප්‍රශනයක්..දැන් ඔහොම අල්මාරිවල ඇඳුම් ඇදල විසිකරලා බැලුවට පස්සේ ඒ මිනිස්සුම ආයේ ඇඳුම් නවල අල්මාරියට දාගන්න ඕනෙද ? එහෙම නැත්නම් පොලිසියෙන් ම නවල දානවද ?
    පොලිසිය නවන්නේ නෑ. අපිම තමා අස් කර ගන්න ඕනේ... ගෙයක් පරීක්ශා කරන්න උසාවි නියෝගයක් ඕනේ නේද?
     
    • Like
    Reactions: NRTG and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොලිසිය නවන්නේ නෑ. අපිම තමා අස් කර ගන්න ඕනේ... ගෙයක් පරීක්ශා කරන්න උසාවි නියෝගයක් ඕනේ නේද?

    අධිකරනේයෙන් අවසර ඕනේ නේ ...ඔය ගෙවල් search කරන , ඇඳුම් අඳින සීන් එකේ Policy එකකුත් හෙව්ව හම්බුනේ නැහැ....
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසිය නවන්නේ නෑ. අපිම තමා අස් කර ගන්න ඕනේ... ගෙයක් පරීක්ශා කරන්න උසාවි නියෝගයක් ඕනේ නේද?

    එහෙනම් ඉතින් ගහපු එක සාධාරණයි. අනික ගෙදරට බලෙන් ආවොත් ගහල මරන්න උනත් පුලුවන් නේද නීතියෙ හැටියට?
     
    • Like
    Reactions: NRTG and D_Mad