අට පිරිකර

deckyee

Member
Jun 12, 2012
24
9
3
දළදා මාලිගාවට අට පිරිකරක් පූජා කරපු කෙනෙක් කියන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. කොයි දවස් වලටද පුලුවන් කොයි වෙලාවටද පුලුවන් කොහොමද කරන්නේ කියන එක.
 

anbawi

Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    maligawe thewawa thiyana welawata ethula penwanawa. Polime gihin pirikaraya ethulen thiyanna puluwan.
    ude 5ta & dawal 10ta ethula penwanawa mata mathaka widiyata. time hariyatama sure ne.