අට මහා කුසල්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මේවා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් නෙවෙයි නේද? පස්සේ කලෙක එකතු කරපු දේවල්.
    උදාහරණයක් විදිහට බණ පොත් ලියවීමක් ඒ කලේ තිබුනේ නැනේ....
    මේවගේ දේවල් වලින් බුදු දහම විනාස වෙනවා නේද? ඒ කිවේ මිනිස්සු නියම හරය නැතුව මේවගේ දේවල් විතරක්ම කරලා නිවන් ලබාගන්න හදනවනේ.

    වල්පොල රාහුල හාමුදුරුවන්ගේ සත්යෝදය පොතෙත් මේ ගැන තියෙනවා කියල. (පිටු 58-59).

    https://www.elakiri.com/forum/showthread.php?t=1866823
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අට මහා කුසල් ගැන ත්‍රිපිටකයේ කොතනකවත් කිසිසේත්ම සඳහන් වෙන්නේ නැහැ. පින් කුසල් ගැන බුදු පියාණන් වහන්සේ දක්ඛිණ විභංග සූත්‍රයේ දේශනා කර තිබෙනවා. සියලු දාන වලට වඩා අසුරක් ගසන කාලයක් අනිච්ච මෙනෙහි කිරීම උතුම් බවයි බුද්ධ දේශනාව.

    දක්ඛිණ විභංග සූත්‍රය - සම්මත අරුත
    5IV1KDq.jpg
    5IV1KDq.jpg

    • Like
    Reactions: snm1990

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    එහෙමතමයි මමත් අහල තියෙන්නේ.
    මෙහෙමයි බවුද්ධයෙක් බුදුදහමේ කතාව, පිලිපැදියයුතු ක්‍රමය, දහමේ කෝර් එක හරියට දන්නේ නැත්තන් කොහොමත් නිවන කවර්කරගන්නවා මචන්.අටමහා කුසලයෙන් විතරක් නෙවෙයි, දානය ලග සීලය ලග නැවතිලා හිටියත් ඒදේම තමයි. අත්තිවාරමදාල බලන් ඉන්නවා.

    දාන සීල වගේම භාවනා ඔනේ.සමාදියටයි පඥ්ඥාවටයි.

    අනික දහම පඥ්ඥාවන්තයින් සදහා කියනවානේ
     
    ගොඩක් පින් මචන්
     
    • Like
    Reactions: SHAN_22

    :):):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බුදු හාමුදුරුවො "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" වගේ ඒවත් දේශනා කරලා නෑ. පස්සෙ කාලෙක හාමුදුරුවරු තමයි උන්වහන්සේගේ ගුණයන් කෙටියෙන් අරගෙන මේ ගාථාව කියන්න අරගෙන තියෙන්නෙ. දැන් උබ මේකත් ප්‍රතික්ශේප කරනවද? අම්මට තාත්තට වඳින ගාථාත් එහෙමයි. පස්සෙ කාලෙක හැදිච්චා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. එහෙමයි කියලා අපි ඒ හැම එකක්ම ප්‍රතික්ශේප කරලා හරියන්නෙ නෑනේ.

    නිවන් දකින්න කුසල් විතරක් ප්‍රමාණවත් උනත් ඒ ගමන පහසුවෙන් ගමන් කරන්න පින ඕන වෙනවා. ගෙයක් දොරක් නැතිව කන්න දෙයක් නැතුව පාරේ ඉපදීලා නිවන් දකින්න පිලිවෙත් පුරන්න අමාරුයි. තුන් වේල කාලා ඉන්න හිටින්න තැනක් තිබුනොත් බණක් භාවනාවක් හරි කරගන්න පුළුවන්කමක් හම්බවෙයි. ඉතින් ඒ අර්ථයෙන් බැලුවම පින අපිට ඕන දෙයක්. ඔව් ඒ වගේම ඒක සංසාරය දික්ගස්සන දෙයක්. මේ ඉන්න හැමෝටම මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන් නම් ඊලඟ ආත්මයකට පින් රැස් කරන්න අවශ්‍ය නෑ. ඒත් හැමෝටම නිවන් දකින්න බෑ. ඒ නිසා ඒ අය පින් රැස් කරනවා. අව්ලක් නෑනේ. අඩුම ගානේ පවෙන් හරි ඈත් වෙනවනෙ. අනික නිවන්දකින්න කිසිම උවමනාවක් නැති මොඩර්න් බෞද්ධයින්ට උනත් නිවන් දකින්න මොනා හරි කරයි කියලා හිත හදාගන්න හරි පුළුවන්නේ. මුකුත් නොකර ඉන්නවට වඩා ඒකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ලැබෙයිනේ.

    උබට මේ ආත්මෙම නිවන් දකින්න හැකියාවක් තියෙනව නම් ඔය අට මහ කුසල් ගැන හිත හිත ඉන්න එපා. ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න බලන්න. එහෙම හැකියාවක් නැති අය සංසාරේ අට මහ කුසල් කර කර ඉඳීවී. නිවන්දකින්න පුළුවන් දවසක, උබට හිතුනා වගේම අට මහ කුසල් පස්සෙ කාලෙක එකතු වෙච්ච දේවල්, නියම හරය නැති වෙනවනෙ කියලා හිතේවි.
     
    • Like
    Reactions: araki and snm1990

    උබට මේ ආත්මෙම නිවන් දකින්න හැකියාවක් තියෙනව නම් ඔය අට මහ කුසල් ගැන හිත හිත ඉන්න එපා. ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න බලන්න. එහෙම හැකියාවක් නැති අය සංසාරේ අට මහ කුසල් කර කර ඉඳීවී. නිවන්දකින්න පුළුවන් දවසක, උබට හිතුනා වගේම අට මහ කුසල් පස්සෙ කාලෙක එකතු වෙච්ච දේවල්, නියම හරය නැති වෙනවනෙ කියලා හිතේවි
    .

    ඒවායේ වැරද්දක් කිව නෙවෙයි මචන්.මේවා යහපත් සිතින් කරොත් කවදාවත් වැරද්දක් වෙන්නේ නෑ.අපේ ගොඩක් මිනිස්සු මේවා පස්සෙම යන එකනේ කරන්නේ. එකයි කිවේ.
     
    • Like
    Reactions: ruchira55

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    thanks
    බුදු හාමුදුරුවො "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" වගේ ඒවත් දේශනා කරලා නෑ. පස්සෙ කාලෙක හාමුදුරුවරු තමයි උන්වහන්සේගේ ගුණයන් කෙටියෙන් අරගෙන මේ ගාථාව කියන්න අරගෙන තියෙන්නෙ. දැන් උබ මේකත් ප්‍රතික්ශේප කරනවද? අම්මට තාත්තට වඳින ගාථාත් එහෙමයි. පස්සෙ කාලෙක හැදිච්චා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. එහෙමයි කියලා අපි ඒ හැම එකක්ම ප්‍රතික්ශේප කරලා හරියන්නෙ නෑනේ.

    නිවන් දකින්න කුසල් විතරක් ප්‍රමාණවත් උනත් ඒ ගමන පහසුවෙන් ගමන් කරන්න පින ඕන වෙනවා. ගෙයක් දොරක් නැතිව කන්න දෙයක් නැතුව පාරේ ඉපදීලා නිවන් දකින්න පිලිවෙත් පුරන්න අමාරුයි. තුන් වේල කාලා ඉන්න හිටින්න තැනක් තිබුනොත් බණක් භාවනාවක් හරි කරගන්න පුළුවන්කමක් හම්බවෙයි. ඉතින් ඒ අර්ථයෙන් බැලුවම පින අපිට ඕන දෙයක්. ඔව් ඒ වගේම ඒක සංසාරය දික්ගස්සන දෙයක්. මේ ඉන්න හැමෝටම මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන් නම් ඊලඟ ආත්මයකට පින් රැස් කරන්න අවශ්‍ය නෑ. ඒත් හැමෝටම නිවන් දකින්න බෑ. ඒ නිසා ඒ අය පින් රැස් කරනවා. අව්ලක් නෑනේ. අඩුම ගානේ පවෙන් හරි ඈත් වෙනවනෙ. අනික නිවන්දකින්න කිසිම උවමනාවක් නැති මොඩර්න් බෞද්ධයින්ට උනත් නිවන් දකින්න මොනා හරි කරයි කියලා හිත හදාගන්න හරි පුළුවන්නේ. මුකුත් නොකර ඉන්නවට වඩා ඒකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ලැබෙයිනේ.

    උබට මේ ආත්මෙම නිවන් දකින්න හැකියාවක් තියෙනව නම් ඔය අට මහ කුසල් ගැන හිත හිත ඉන්න එපා. ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න බලන්න. එහෙම හැකියාවක් නැති අය සංසාරේ අට මහ කුසල් කර කර ඉඳීවී. නිවන්දකින්න පුළුවන් දවසක, උබට හිතුනා වගේම අට මහ කුසල් පස්සෙ කාලෙක එකතු වෙච්ච දේවල්, නියම හරය නැති වෙනවනෙ කියලා හිතේවි.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    ඒවායේ වැරද්දක් කිව නෙවෙයි මචන්.මේවා යහපත් සිතින් කරොත් කවදාවත් වැරද්දක් වෙන්නේ නෑ.අපේ ගොඩක් මිනිස්සු මේවා පස්සෙම යන එකනේ කරන්නේ. එකයි කිවේ.

    Na na machan, mama ubata mukuth kiwwa newe. Mata theruna machan uba kiyanna hadana de. Eka eka minissu inne eka eka level walane ban. E e ayata galapena de e e aya thoragena wada karanwa. Samaharu serama balance karagannawa. Samaharu dharmayata witharak thana denawa. Samaharu mokak hari pin kamak karala niwan dakinna deyak karane kiyala nikan innawa. E nisa me koi dein unath e e manasika mattam wala inna ayata hodak wenawa. E e aya thora ganne thamanta karanna puluwan kiyala hithena de. E nisa mewa budu hamuduruwo deshana nokarapu dewal, passe kale athi una dewal kiyala ain karannamath ba. Budu hamuduruwo wada inna kale unath hitiya hamoma marga pala labuwe nahane.
     
    ඔවු... උබ කියන දේ හරි.. වෙන ආගම වල වගේ බිලි පුජා වගේ බහු බුත නැති නිසා මේවා කරට වරදක් වෙන්නේ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒවායේ වැරද්දක් කිව නෙවෙයි මචන්.මේවා යහපත් සිතින් කරොත් කවදාවත් වැරද්දක් වෙන්නේ නෑ.අපේ ගොඩක් මිනිස්සු මේවා පස්සෙම යන එකනේ කරන්නේ. එකයි කිවේ.

    ඉතින් මිනිස්සු ඒව පස්සෙ යන එක කොච්චර හොදද බන්,ප්‍රශ්නයක් නැනෙ..:):)
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    ඉතින් මිනිස්සු ඒව පස්සෙ යන එක කොච්චර හොදද බන්,ප්‍රශ්නයක් නැනෙ..:):)

    හැබැයි ඒවා පස්සෙම ගිය කියල නිවන ලැබෙන්නේ නැනේ බන්... බුදු හාමුදුරුවෝ දේශනා කරේ නිවන ලබාගන්න කියලනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි ඒවා පස්සෙම ගිය කියල නිවන ලැබෙන්නේ නැනේ බන්... බුදු හාමුදුරුවෝ දේශනා කරේ නිවන ලබාගන්න කියලනේ.

    මේකෙ ඉන්න ගොබිලන්ට මොන නිවන්ද බන් , ඔකුන්ගෙ වැඩේම වැල වරක දිලා බල බල කාම තන්හාව වැඩි කරගන්න එක...මුන් වගේ උන්ට හරි යන්නෙ ''අශ්ට මහා කුසල කර්ම'' තමයි.. ඒව කරපුවාම අඩුම ගානෙ හතර අපායෙ නොවැටි හරි බේරිලා ඉදි..මේවගෙ ඉන්න උන්ට ගැලපෙන විදිහට බුදු දහමයි දෙන්ඩ ඔනෙ...