මේකෙ ඉන්න ගොබිලන්ට මොන නිවන්ද බන් , ඔකුන්ගෙ වැඩේම වැල වරක දිලා බල බල කාම තන්හාව වැඩි කරගන්න එක...මුන් වගේ උන්ට හරි යන්නෙ ''අශ්ට මහා කුසල කර්ම'' තමයි.. ඒව කරපුවාම අඩුම ගානෙ හතර අපායෙ නොවැටි හරි බේරිලා ඉදි..මේවගෙ ඉන්න උන්ට ගැලපෙන විදිහට බුදු දහමයි දෙන්ඩ ඔනෙ...


එකනම් ඇත්ත... හැබැයි දැන් ටිකක් ධර්මයට නැබුරු අය ඉන්නවා ඉස්සරට වඩා 
