කට්ටිය මොකද හිතන්නේ අඩන කොල්ලෝ ගැන. මන් හිතන්නේ අඩන්නේ නැති උන්ට වඩා අඩන උන්ගේ හිත ශක්තිමත්. අඩන්නේ නැති උන් දුක අඩු කරගන්න බෝයි, ගොඩක් ම අවුල් නම් පිස්සු හැදෙයි. අඩන උන් එහෙම නෑ අඩලා අඩලා දුක අඩු කර ගනී
අඬන්නෙ හිතේ හයියක් නැති දුර්වලයෝ නේ.මට නම් කවදා හරි දෙමාපියන් නැති උනු දාකට ඇඬෙයි,එච්චරයි,ඉට මත්තෙන් ඇඬෙන්නෙ නැ,ඉට පස්සෙ ඇඬෙන්නෙත් නැ.
හැමෝම ඔයා වගේ අය නෙමෙයි සහෝසංවෙදි අවස්තාවල මිනිහෙක් අඩන්නෙ නැත්නම් ඌ මනුස්සයෙක් වෙන්නෙ නැහැ මන්දා මමන්ම සමහරක් වෙලාවට අඩලා තියෙනවා තනියම දුක දැනුන වෙලාවට ලගම ඇයො නැති උන වෙලාවට මගෙ හොදම යාලුවෙක් දියෙ ගිලිලා මැරුනා එදානම් දවස් ගානක් යනකම් ඇඩුවා
හැමෝම ඔයා වගේ අය නෙමෙයි සහෝ



අඩන එක ඕනේම පෘථග්ජන පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් අද සමාජයේ කියන්නේ අඩන්නේ ගෑණු විතරයි කියලා නමුත් එහෙම නෑ පිරිමි ඕනේ තරම් අඩනවා. යම් කිසි කෙනෙක් අඩන්නේ නැත්නම් එහෙනම් සාමාන්‍යය මනුෂ්‍යයෙක් වෙන්න බෑ.
මම අඩලා තියෙනවා ,upset වෙලත් තියෙනවා ඒක එක හේතු නිසා නමුත් අර ස්වර්නවාහිනියේ මළගෙවල් වල මරලෝතිනි දීලා අඩනවා වගේ අඩලා නෑ
ඒ ඇඩිලි වලට ගෙදර ඉන්නත් එපා වෙනවා.
හැම මගුලකටම අඩන එවුන් = @න්නයෝ.
කිසිම දේකට අඩන්නේ නැති එවුන් = අමනුස්සයෝ.
අඩන්න ඕනේ තැනට අඩන එවුන් = මිනිස්සු.
හැම මිනිහෙක්ම ඉපදුන ගමන් මුලින්ම කරන්නෙත් අඩන එකනේ.
සිරාවට කියන්නෙ ඕක ලෙඩක්. අද හෙටම ගිහින් බෙහෙත් ගනින්mata nan full upset ekak giyama patta widiyata oluwa kakumak enawa kalanthe wage enawa...but monawa karath adenne ne ban....![]()
