අඩම්බරයි-Honeymoon ToolKit

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම මේ ත්‍රෙඩි එකට දාපු කමෙන් එක ගොඩක් වැදගත් වෙලා බුකියෙත් දලා මට ඉතින් අඩම්බරයි ගොඩක්

මම දන්නවා උබ තාම මැරිකලා නැතුව ඇති කියලා මත් හිතුවේ ඔවා තමයි එත් පස්සෙ තමයි දනෙන ඇත්තටම ගෙනියන්න ඔන , දෙවල්

උදේ ඉදන් රෑ වෙනකන් රගපාල ඉවර වුනහම රිදෙන්නේ නැතිවෙන්න වයිපරෙගේ කොන්ඩේ ගහලා තියෙන කොන්නකටු රිදෙන්නේ නැතිවෙන්න ගලවනන් ඉවසිම හා හැකියාව

කොන්ඩේ ගහලා තියෙන ස්ප්‍රේ එක යන්නේ නැහැ එක නිසා හොද කන්ඩිශනර් ශැම්පු එකක් සහා පන යනකන් කොන්ඩේ අතුල්ලන්න සහජ හැකියාව

ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් හුම ගද්දි වයිපරේ අඩන්න පටන් ගන්නවා, ගෙදර මතක් වෙලා එක සෙන්ටිමෙන්ටල් කරන්න ස්තානොචිත ප්‍රඥ්ඥාව,

ඉට පස්සේ යාලුවෝ කොල් කරද්දි හොද කුණු හබ්බ ටිකක් සූදනම් කර ගත යුතුවේ

ඔක්කොම ඉවර වුනහම වයිෆරේ පොඩි රිවිව් එකක් දෙනවා අද වුන සිද්දි
ඔයා හරියට ඩාන්ස් කරේ නැහැ නේ මගේ යාලුවන්ට වැඩිය කතා කරේ නැහැ ඔයාගේ අය එකක් නම් කයියා. වැරදි හෝ හරි සතුටින් අසා දාරාගෙන සිටිමේ හැකියාව.
ඔන්න ඔය දෙවල වලට අවශ්‍ය මාන සික ශක්තිය හා අදාල දෙවල් තමයි ගෙනියන්න ඔන

මෙය අවශ්‍ය වන්නේ ලව් කර බැදපු යූවලක් තම පලමු රාත්‍රිය ගෙවිමට පමණයි

අමතර- මවගේ වෙන් වීම දරාගත නොහැකිව අඩන බිරිදව සතුටු කිරිමට පොඩි හෝ තැග්ගක් දිමට කාරුණික වන්න (ස්පරයිස් )

එ අසරණි ගහෙන් වැටි ඇති නිසා ගොනා අන්නවන්න එපා ප්ල්ස්

12188914_1653392681571755_4173432861151357472_n.jpg
[/IMG]

ෆෙස්බුක් කොල්ලා ගෘප් එකේ කිරියෙත් එල කොල්ලෙක් වෙන්න ඇති ජය වෙවා
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගෙඩි පිටින්ම උස්සලා දාලා නේද :D

මම කලබලෙට ගැහුව වචන වැරදිච්චා එහෙමම දලා ඉතින් මට හොද නැති හින්දා එඩිට් කරලා නැහැ හෙක් :love:
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හෙන ගැහුවා වගේ මේකම දාලා
    කමක් නෑ උබේ පොස්ට් එක මම දැක්කෙත් නෑ කලින්
    ඔය වගේ එළකිරි එන්නේ නැති ෆෙස්බුක් වාසින් ගොඩක් දකින්න ඇති :)
    You must spread some Reputation around before giving it to freak88 again.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හෙන ගැහුවා වගේ මේකම දාලා
    කමක් නෑ උබේ පොස්ට් එක මම දැක්කෙත් නෑ කලින්
    ඔය වගේ එළකිරි එන්නේ නැති ෆෙස්බුක් වාසින් ගොඩක් දකින්න ඇති :)
    You must spread some Reputation around before giving it to freak88 again.

    ඔව් බන් උට දාන කමෙන් දැක්කහම මට අහිසක සතුටක් ලැබුණා හෙක් මම ෆෙස් බුකියේ නැහැ මගේ අරයගේ එකෙන් බැලුවේ ලොල්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කවුද බන් උස්සලනේ ගෙඩි පිටින් කිරියේ නම වත් ගාවලා නෑ ඕවා නම් කැරි වැඩ :growl:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    කවුද බන් උස්සලනේ ගෙඩි පිටින් කිරියේ නම වත් ගාවලා නෑ ඕවා නම් කැරි වැඩ :growl:

    eka thamai math hithuwe.
    aduma gane gaththa thana gana poddak dapan ko.

    fb, gossip site karana eunuth okkoma ekai ban.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    eka thamai math hithuwe.
    aduma gane gaththa thana gana poddak dapan ko.

    fb, gossip site karana eunuth okkoma ekai ban.

    තව සයිට් එහෙක හරි මේකේම හරි ඔරිජිනල් පෝස්ට් එකත් එක්ක ඒක දාලා දෙන්න ඕනී රිදෙන්නම
    හුත්තලා :growl:

    ඇයි පාරක් මටත් සෙට් උනා අර මතක ඇතිනේ දඩ සෙෆිය ඒක දාලා හිරු එකේ උන් කියන විදියට
    මේකේ මන් කොටපු එකම දාලා මන් ඒක දැම්මේ ඌ මයේ ලාලුවා නිසා කලින් අපිට ආරන්චි උනා සීන්
    එක ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    තව සයිට් එහෙක හරි මේකේම හරි ඔරිජිනල් පෝස්ට් එකත් එක්ක ඒක දාලා දෙන්න ඕනී රිදෙන්නම
    හුත්තලා :growl:

    ඇයි පාරක් මටත් සෙට් උනා අර මතක ඇතිනේ දඩ සෙෆිය ඒක දාලා හිරු එකේ උන් කියන විදියට
    මේකේ මන් කොටපු එකම දාලා මන් ඒක දැම්මේ ඌ මයේ ලාලුවා නිසා කලින් අපිට ආරන්චි උනා සීන්
    එක ;)

    ow ow eka matath mitter
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    තව සයිට් එහෙක හරි මේකේම හරි ඔරිජිනල් පෝස්ට් එකත් එක්ක ඒක දාලා දෙන්න ඕනී රිදෙන්නම
    හුත්තලා :growl:

    ඇයි පාරක් මටත් සෙට් උනා අර මතක ඇතිනේ දඩ සෙෆිය ඒක දාලා හිරු එකේ උන් කියන විදියට
    මේකේ මන් කොටපු එකම දාලා මන් ඒක දැම්මේ ඌ මයේ ලාලුවා නිසා කලින් අපිට ආරන්චි උනා සීන්
    එක ;)
    ah matath mathaki bn ohoma ekak lawata.

    godak fb eke yanne EK ewa ban.
    dapu comments ehema Memes karala hadala danwa group admins la.

    unuth ekthara widihaka higanno ban.
    irisiyawata newei kiyanne, gaththe kothanin da kiyala dammanam harine.
    EK eke wena thanakin gathhtoth gahthta dana danwane.