අඩියහ් ගහපු වෙලාවට

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඇයි ඒ... සපත්තු මහන තැන එයාගෙ සිංදු දාල තියෙනවද..??
    නැහැ සබඳ.. අපේ තාත්තයි මමයි එක ලෙසම අගය කරන ගායකයෙක් වේ නම් ඒ ජෝතිපාල මහත්මයා පමණි. ඇත්තටම ලංකාවෙ එල්විස් ප්‍රෙස්ලි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මට නම් ඉතින් මේ වගේ ටිකක් හරි full classical ටිකක් තමයි










    කැම්පස් ඉද්දි හිටියා මචං සුපිරි සංගීත කාරයෝ ටිකක්. අඩියක් ගහපු වෙලාවට අමෘතය වගේ. තාම තනියෙන් ඉද්දින්ය්න්ගෙ ඕඩියෝ රෙකෝඩිං අහනව,
     
    • Like
    Reactions: abhayaratne