අඩියහ් ගහපු වෙලාවට එච් ආර් ජෝතිපාල මහත්තයව මතක් වෙන එක නවත්තන්න බෑ බං,
මිස් දාන අඩි ගැන නෙමේ මේ කියන්නේඇයි ඒ... සපත්තු මහන තැන එයාගෙ සිංදු දාල තියෙනවද..??
නැහැ සබඳ.. අපේ තාත්තයි මමයි එක ලෙසම අගය කරන ගායකයෙක් වේ නම් ඒ ජෝතිපාල මහත්මයා පමණි. ඇත්තටම ලංකාවෙ එල්විස් ප්රෙස්ලිඇයි ඒ... සපත්තු මහන තැන එයාගෙ සිංදු දාල තියෙනවද..??
ehema wenna athi. hamotama thiyenawa hadawathatama waduna artist kenekමට චාලි පුතාව අමතක කරන්න බෑ වගේද?
ඇයි යහලුවේ අපට සම්භෝග සුවය කැප නැත්දමත්පැන් බොන්න එපා යහළුවේ
සිහිය නැතිව මොන සුවයක්ද යහළුවේ?ඇයි යහලුවේ අපට සම්භෝග සුවය කැප නැත්ද
iya adu kuleCamara weerasingha
sihiya thienawa yahaluwe supiriyatamaසිහිය නැතිව මොන සුවයක්ද යහළුවේ?
sihiya thienawa yahaluwe supiriyatama
------ Post added on May 25, 2023 at 9:20 PM
මට නම් ඉතින් මේ වගේ ටිකක් හරි full classical ටිකක් තමයි
මට නම් ඉතින් මේ වගේ ටිකක් හරි full classical ටිකක් තමයි