අඩිය අඟලට තලමුද ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩිය අඟලට තලමුද ..

    මේකනං කියනන් දෙයක් නැහැ සුපිරිම බාන්ඩයක්:D:D... මට මේක ගොඩක් වටිනවා. මේකෙන් පුලුවන්5GB වගේ සයිස් එකක් 2GBවගේ අඩු කරන්න මාරයි නේ,මේවගේ එකක් තමා Winrar
    ඒ වුනාට ඊට වඩා මේක ගොඩක් සුප්පා...:yes::yes:


    Caja.jpg


    දාගෙනම බලපල්ලාකෝ නියමම නියමයි,හාර්ඩ් එකේ ඉඩ නෑ කියලා මැරෙන්න හදන වුන්ට මේක ගොඩක් වටිනවා:rofl::rofl:..මරේ මරු.. කස්ටිය බාගෙනම බලන්න ..

    මෙන්න බාගන්න..

    හොඳනම් රෙප් බම්ප් දියෝ...
    :yes::yes:
     
    Last edited: