අඩිය අඟලට තලමුද ..
මේකනං කියනන් දෙයක් නැහැ සුපිරිම බාන්ඩයක්
... මට මේක ගොඩක් වටිනවා. මේකෙන් පුලුවන්5GB වගේ සයිස් එකක් 2GBවගේ අඩු කරන්න මාරයි නේ,මේවගේ එකක් තමා Winrar
ඒ වුනාට ඊට වඩා මේක ගොඩක් සුප්පා...

දාගෙනම බලපල්ලාකෝ නියමම නියමයි,හාර්ඩ් එකේ ඉඩ නෑ කියලා මැරෙන්න හදන වුන්ට මේක ගොඩක් වටිනවා
..මරේ මරු.. කස්ටිය බාගෙනම බලන්න ..
මෙන්න බාගන්න..
හොඳනම් රෙප් බම්ප් දියෝ...

මේකනං කියනන් දෙයක් නැහැ සුපිරිම බාන්ඩයක්

... මට මේක ගොඩක් වටිනවා. මේකෙන් පුලුවන්5GB වගේ සයිස් එකක් 2GBවගේ අඩු කරන්න මාරයි නේ,මේවගේ එකක් තමා Winrarඒ වුනාට ඊට වඩා මේක ගොඩක් සුප්පා...

දාගෙනම බලපල්ලාකෝ නියමම නියමයි,හාර්ඩ් එකේ ඉඩ නෑ කියලා මැරෙන්න හදන වුන්ට මේක ගොඩක් වටිනවා

..මරේ මරු.. කස්ටිය බාගෙනම බලන්න ..මෙන්න බාගන්න..
හොඳනම් රෙප් බම්ප් දියෝ...

Last edited: