අඩි සලකුණු ...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
[FONT=&quot]රැල්ල ඇවිදින් ...[/FONT]
[FONT=&quot]වෙරළේ සැතපෙන ..[/FONT]
[FONT=&quot]මේ සොදුරු මොහොතේ...
[/FONT]
[FONT=&quot]මගේ තනියට
[/FONT]
[FONT=&quot]ඉන්නේ මගේ ලග ..
[/FONT]
[FONT=&quot]වෙරළේ සටහන් වූ ..
[/FONT]
[FONT=&quot]මගේ අඩි සලකුණු ...
[/FONT]
[FONT=&quot]පමණක් මය ...[/FONT]
[FONT=&quot]හදවතට වඩා මගේ ...
[/FONT]
[FONT=&quot]තනිකම බලවත් ද ???
[/FONT]
[FONT=&quot]අසයි මගේ හදවත ....
[/FONT]
[FONT=&quot]මාගෙන්ම [/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]නිරුත්තරය මා [/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot]මා ඉදිරියෙහිම [/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]


[/FONT]
sea gl.jpeg
 
Last edited: