[FONT="]රැල්ල ඇවිදින් ...[/FONT]
[FONT="]වෙරළේ සැතපෙන ..[/FONT]
[FONT="]මේ සොදුරු මොහොතේ...
[/FONT]
[/FONT]
[FONT="]මගේ තනියට
[/FONT]
[FONT="]ඉන්නේ මගේ ලග ..[/FONT]
[/FONT]
[FONT="]වෙරළේ සටහන් වූ ..
[/FONT]
[/FONT]
[FONT="]මගේ අඩි සලකුණු ...
[/FONT]
[/FONT]
[FONT="]පමණක් මය ...[/FONT]
[FONT="]හදවතට වඩා මගේ ...
[/FONT]
[/FONT]
[FONT="]තනිකම බලවත් ද ???
[/FONT]
[/FONT]
[FONT="]අසයි මගේ හදවත ....
[/FONT]
[/FONT]
[FONT="]මාගෙන්ම [/FONT][FONT="]..[/FONT]
[FONT="]නිරුත්තරය මා [/FONT][FONT="]..[/FONT]
[FONT="]මා ඉදිරියෙහිම [/FONT][FONT="]..[/FONT][FONT="]
[/FONT]
[/FONT]

Last edited:


