අඩි 20 උඩ ටෙලිෆෝන් කේබල් එකේ එළුවෙක්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අඩි 20 උඩ ටෙලිෆෝන් කේබල් එකේ එළුවෙක්

මේක වෙලාතියෙන්නේ ග්‍රීසියේ


 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එළුවෝ හෙන මොංගල් වැඩ කරන්නේ, උන්ට ඕනේ වදුරෝ කරන වැඩ කරන්න. එක්කෝ ගහකට නගී, නැත්තං වහලයක් උඩ.. නැත්තං වලියක්, සමහර වෙලාවට අලියෙක් එක්ක... ලොල් ඩයල් තමා..
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පැන්ටා කුප්පියක් බීලා පැඟිරි විසේ හැදිලා