අඩි 40 ක් දිග දැවැන්ත මෝරෙක්
අරාබි මුහුදේ සිටි අඩි 40 ක් දිග දැවැන්ත මෝරෙක් අසුවේ
අරාබි මුහුදේ සිටි අඩි 40 ක් දිග ටොන් අටක් බරැති තල්මසුන් ගනයට අයත් දැවැන්ත මෝරෙක් පකිස්තාන් ධීවරයන් විසින් ගොඩට ගෙනැවිත් ඇත.
මෙම දැවැන්ත මෝරා දින කීපයක්ම අරාබි මුහුදේ පාවෙමින් සිටි බව වාර්තා වී තිබේ. මෝරාව මුහුදේ සිට ගොඩට ගෙන ඒමට විශාල දොඹකර යන්ත්ර දෙකක්ද යෙදවීමට සිදුවී ඇත.
මෙවැනි මෝරකු අසු වූ මුල් වතාව මෙයයි.