ඇමරිකානු බලධාරීහු බින්ලාඩන්ගේ සිරුර පැය 24 ක් තුළ තබා නොගෙන කඩිමුඩියේ එය මුහුදට දැමුවේ මන්ද යන්නද දැඩි ලෙස සැකයට තුඩුදී ඇති සිද්ධියකි.
මුහුදට නොදැම්මා වෙන්නත් පුළුවනි. කොන්ස්පිරසි තියරි අනුව නම් ඔසම ජීවත්ව දිගෝ ගාෂියා හෝ ඒරියා51 රහස් කඳවුරක් තුල සිටීනවා කියල කියයි.
මේ සම්බන්ධයෙන් ඩුබාහි හි ඉහළ පෙළේ ආගමික නායකයකුවූ මොහමද් අල් කුමාබායි පැවසුවේ විශේෂවූ අවස්ථාවල හැර මුස්ලිම්වරුන්ව මුහුදේ භූමදාන කිරීමට අවසරක් නැති බවයි.
ප්‍රබාකරන්ගේ මිනියට වෙච්චි දේ දන්නවද ? මැරුවේ කොහෙදිද කොහොමද මැරුවේ එහෙම. අපී දන්නේ නෑ
මේ අතර බින්ලාඩන්ව විනාශ කිරීමේ මෙහෙයුම පකිස්තාන් බුද්ධි සේවාව දැන නොසිටියේද යන්න පකිස්තාන් ජනතාවටද ප්‍රශ්නයක් වී ඇත.
පක්කොන්ට කියන්නේ උන් මොක්කුද.