අඩි 40 ක්‌ දිග දැවැන්ත මෝරෙක්‌

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අඩි 40 ක්‌ දිග දැවැන්ත මෝරෙක්‌

    අරාබි මුහුදේ සිටි අඩි 40 ක්‌ දිග දැවැන්ත මෝරෙක්‌ අසුවේ

    mora.jpg
    අරාබි මුහුදේ සිටි අඩි 40 ක්‌ දිග ටොන් අටක්‌ බරැති තල්මසුන් ගනයට අයත් දැවැන්ත මෝරෙක්‌ පකිස්‌තාන් ධීවරයන් විසින් ගොඩට ගෙනැවිත් ඇත.

    මෙම දැවැන්ත මෝරා දින කීපයක්‌ම අරාබි මුහුදේ පාවෙමින් සිටි බව වාර්තා වී තිබේ. මෝරාව මුහුදේ සිට ගොඩට ගෙන ඒමට විශාල දොඹකර යන්ත්‍ර දෙකක්‌ද යෙදවීමට සිදුවී ඇත.

    මෙවැනි මෝරකු අසු වූ මුල් වතාව මෙයයි.

     
    • Like
    Reactions: precious