අඩි 40-50හේ තේ ගස් තියන කැලෑ තේ වත්ත...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මචන් මරු ප්ලේස් එකක්. මේ අවුරුදු 150කට විතර ඉස්සර අත්තැරල දාපු තේ වත්තක්ලු. ඒ වත්ත දැන් මහ කැලයක් වෙලා. ඒකේ තියන තේ ගස් අඩි 40ක් 50ක් උස මහ ගස් දැන්.. දැන් මේ ලොකු තේ ගස් වල තේ කඩන්න මුන් පටන් අරන්. තේ ගස් වල නැගල තමයි තේ කඩන්නේ. ගස්වලට කැලේට කිසි හානියක් වෙන්නේ නැති විදියට තමයි තේ කඩන්නේ...
    ගොඩක් විදේශිකයෝ එනවලු මේ තැන බලන්න.

    මෙන්න මෙතන ඉඳන් අහන්න විස්තරේ....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    හේවාහැට තියෙනවා මාර ගස් විතර ලොකු තේ ගස්.

    මුන් බොරුව කරන්නේ. ගස් වලින් තේ දළු කඩන්න බැහැ ගහට නැගලවත්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    මෙන්න මචන් මරු ප්ලේස් එකක්. මේ අවුරුදු 150කට විතර ඉස්සර අත්තැරල දාපු තේ වත්තක්ලු. ඒ වත්ත දැන් මහ කැලයක් වෙලා. ඒකේ තියන තේ ගස් අඩි 40ක් 50ක් උස මහ ගස් දැන්.. දැන් මේ ලොකු තේ ගස් වල තේ කඩන්න මුන් පටන් අරන්. තේ ගස් වල නැගල තමයි තේ කඩන්නේ. ගස්වලට කැලේට කිසි හානියක් වෙන්නේ නැති විදියට තමයි තේ කඩන්නේ...
    ගොඩක් විදේශිකයෝ එනවලු මේ තැන බලන්න.

    මෙන්න මෙතන ඉඳන් අහන්න විස්තරේ....

    කොල නොකඩ උස යන ගස් වල තේ රස නැ. තිත්තයි. බිලා තියනවා ගම්ගෙවල් වලින්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    Loolecondera left 🤣
    1687955255983.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හේවාහැට තියෙනවා මාර ගස් විතර ලොකු තේ ගස්.

    මුන් බොරුව කරන්නේ. ගස් වලින් තේ දළු කඩන්න බැහැ ගහට නැගලවත්.
    එහෙනම් මුන් සුද්දෝ එහෙම ආවම උන්ට පෙන්න බොරුවට පොඩ්ඩක් කඩනවා ඇති.
    කොල නොකඩ උස යන ගස් වල තේ රස නැ. තිත්තයි. බිලා තියනවා ගම්ගෙවල් වලින්
    මුන් එහෙනම් ෂෝ එකට කරනවා ඇති සුද්දොන්ට පෙන්න.
    ටෝක් විත් ලාල් පොන්න හුත්තගෙ වීඩියෝ දාන්න එපා. :D
    හෙන කයිවාරු දෙන්නේ ඌ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    තවත් හොද ත්‍රෙඩ් එකක් මචෝ..... :love2: (y)
    තේ ගස් කප්පාදු නොකර හැදෙන දළු වලින් රස තේ එකක් හදන්න බැහැලු දෙනියායේ යහළුවෙක් කිව්වේ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    අඩෝ මේ ඒක දැන් හෙන ඇණයක් වෙලා තියෙන්නෙ Talk with [placeholder]
    හැම එකාම interview කරනවා. රෙද්ද.
    ඔව් බන් අප්පිරියයි.

    තවත් හොද ත්‍රෙඩ් එකක් මචෝ..... :love2: (y)
    තේ ගස් කප්පාදු නිකර හැදෙන දළු වලින් රස තේ එකක් හදන්න බැහැලු දෙනියායේ යහළුවෙක් කිව්වේ
    තේ කුඩිච්චියක්ද කිව්වෙ ? "තේ ගෂ් කප්පලා ඔඳ දේ කෝප්පයක් ගන්න බේ මාතියා" කිව්වද ? 😍
    1687963196589.jpeg

    ------ Post added on Jun 28, 2023 at 8:10 PM
     
    • Love
    Reactions: NRTG