බඩුවලට 90 ක් විතර යයි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,145 1 43,664 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 19, 2025 #1 බඩුවලට 90 ක් විතර යයි
jhnnwp Well-known member Jan 6, 2012 44,333 32,059 113 Jun 19, 2025 #2 foundation nathuwa da? Reactions: AnuradhaRa
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Jun 19, 2025 #3 උබෙ සල්ලි නෙවෙයිනෙ ඔන්න ඔහෙ හදලා දාපම්
LonelyDay Active member Apr 7, 2025 150 177 43 Jun 19, 2025 #4 වැඩියෙන් කණු දාන්න එහෙම යන්න එපා.. උන් ඒවට charge කරනවා යක්ස ගණන් Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,145 1 43,664 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 19, 2025 #5 jhnnwp said: foundation nathuwa da? Click to expand... කලුගල් foundation එක බේස් වලවල් වැඩේ ගාණ වැඩියි බං, කම්බි ගණන්නෙ LonelyDay said: වැඩියෙන් කණු දාන්න එහෙම යන්න එපා.. උන් ඒවට charge කරනවා යක්ස ගණන් Click to expand... නෑ මචං මෙයා හොද බාස් කෙනෙක් අපේ ගමෙ අදුරණ කෙනෙක්, පොඩි කාලෙ ඉදල ගමේම හැදුණ කෙනෙක්
jhnnwp said: foundation nathuwa da? Click to expand... කලුගල් foundation එක බේස් වලවල් වැඩේ ගාණ වැඩියි බං, කම්බි ගණන්නෙ LonelyDay said: වැඩියෙන් කණු දාන්න එහෙම යන්න එපා.. උන් ඒවට charge කරනවා යක්ස ගණන් Click to expand... නෑ මචං මෙයා හොද බාස් කෙනෙක් අපේ ගමෙ අදුරණ කෙනෙක්, පොඩි කාලෙ ඉදල ගමේම හැදුණ කෙනෙක්
Amith0424 Well-known member Oct 27, 2010 14,289 24,469 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 19, 2025 #6 90/3=30,000.00 LKR
Heshan Daminda Well-known member Mar 13, 2009 46,268 1 101,113 113 34 Kalutara Jun 19, 2025 #7 මීටර් 20ක් නේද, 2017 දි මීටර් 12ක් වගේ දිග තාප්පෙ ගහල කපරාරු කලේ බාස් කුලියත් එක්ක 90,000ට.
jhnnwp Well-known member Jan 6, 2012 44,333 32,059 113 Jun 19, 2025 #8 AnuradhaRa said: නෑ මචං මෙයා හොද බාස් කෙනෙක් අපේ ගමෙ අදුරණ කෙනෙක්, පොඩි කාලෙ ඉදල ගමේම හැදුණ කෙනෙක් Click to expand... kelawimata niyamithai
AnuradhaRa said: නෑ මචං මෙයා හොද බාස් කෙනෙක් අපේ ගමෙ අදුරණ කෙනෙක්, පොඩි කාලෙ ඉදල ගමේම හැදුණ කෙනෙක් Click to expand... kelawimata niyamithai