අඩි 63 තාප්ප කෑල්ලට බාස් කුලිය 73000 යි.

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උබෙ සල්ලි නෙවෙයිනෙ
    ඔන්න ඔහෙ හදලා දාපම්
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    වැඩියෙන් කණු දාන්න එහෙම යන්න එපා.. උන් ඒවට charge කරනවා යක්ස ගණන් 😅
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • foundation nathuwa da?
    කලුගල් foundation එක
    බේස් වලවල් වැඩේ ගාණ වැඩියි බං, කම්බි ගණන්නෙ

    වැඩියෙන් කණු දාන්න එහෙම යන්න එපා.. උන් ඒවට charge කරනවා යක්ස ගණන් 😅
    නෑ මචං මෙයා හොද බාස් කෙනෙක්
    අපේ ගමෙ අදුරණ කෙනෙක්, පොඩි කාලෙ ඉදල ගමේම හැදුණ කෙනෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    මීටර් 20ක් නේද, 2017 දි මීටර් 12ක් වගේ දිග තාප්පෙ ගහල කපරාරු කලේ බාස් කුලියත් එක්ක 90,000ට.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,334
    32,060
    113
    නෑ මචං මෙයා හොද බාස් කෙනෙක්
    අපේ ගමෙ අදුරණ කෙනෙක්, පොඩි කාලෙ ඉදල ගමේම
    හැදුණ කෙනෙක්
    kelawimata niyamithai