මට පොඩි කාලේ ඉදන් ආසාවක් තියෙනවා ලොකු කාමරයක ලොකු ඇදක පෙරළි පෙරළි නිදා ගන්න. මං දැනට ලංකාවේ මාකට් එකේ තියෙන මෙට්ට සයිස් බැලුවම මට හම්බුන ලොකුම මෙට්ට සයිස් එක (custom හදා ගන්න ඒවා නෙමේ) 7x7. ඒත් මට තාම ඒකට හරියන ඇදක් හම්බුනේ නෑ. දැනට අවුරුදු 10 ක ඉදන් පාවිච්චි කරන්නේ සිංගර් එකෙන් ගත්තු queen size double ඇදක්. පොලු කඩන් වැටෙන
කචල් එහෙම ආපු නැති සුපිරිම ඇදක්. එක පාරක් අවුරුදු 7කින් වගේ sidebar එක කැඩෙන්න යන නිසා ගිහින් කිව්වම අළුත් sidebar එකක් දුන්නා කිසිම අය කිරීමකින් තොරව.
custom හදවන්නේ නැතිව එහෙම 7x7 හෝ ඊට වඩා ලොකු ඇදවල් හදන කම්පැනි එකක් තියෙනවද, after sales service හොද එකක්.