අඩි 7x7 ඇදක් ගන්න තැනක් නැද්ද?

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මට පොඩි කාලේ ඉදන් ආසාවක් තියෙනවා ලොකු කාමරයක ලොකු ඇදක පෙරළි පෙරළි නිදා ගන්න. මං දැනට ලංකාවේ මාකට් එකේ තියෙන මෙට්ට සයිස් බැලුවම මට හම්බුන ලොකුම මෙට්ට සයිස් එක (custom හදා ගන්න ඒවා නෙමේ) 7x7. ඒත් මට තාම ඒකට හරියන ඇදක් හම්බුනේ නෑ. දැනට අවුරුදු 10 ක ඉදන් පාවිච්චි කරන්නේ සිංගර් එකෙන් ගත්තු queen size double ඇදක්. පොලු කඩන් වැටෙන
    කචල් එහෙම ආපු නැති සුපිරිම ඇදක්. එක පාරක් අවුරුදු 7කින් වගේ sidebar එක කැඩෙන්න යන නිසා ගිහින් කිව්වම අළුත් sidebar එකක් දුන්නා කිසිම අය කිරීමකින් තොරව.

    custom හදවන්නේ නැතිව එහෙම 7x7 හෝ ඊට වඩා ලොකු ඇදවල් හදන කම්පැනි එකක් තියෙනවද, after sales service හොද එකක්.
     
    • Haha
    • Wow
    Reactions: NaiRobi and jhnnwp

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මීට බිම දාගෙන නිදාගන්න. චිරි චිරී ගැවිලි නෑ. ඇද ගන්න සල්ලිත් ඉතුරුයි
    වැටෙයි කියලා හිතපු කොමෙන්ට් එක මුලින්ම වැටුනාම දැනෙන සතුට :love2:
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මට පොඩි කාලේ ඉදන් ආසාවක් තියෙනවා ලොකු කාමරයක ලොකු ඇදක පෙරළි පෙරළි නිදා ගන්න. මං දැනට ලංකාවේ මාකට් එකේ තියෙන මෙට්ට සයිස් බැලුවම මට හම්බුන ලොකුම මෙට්ට සයිස් එක (custom හදා ගන්න ඒවා නෙමේ) 7x7. ඒත් මට තාම ඒකට හරියන ඇදක් හම්බුනේ නෑ. දැනට අවුරුදු 10 ක ඉදන් පාවිච්චි කරන්නේ සිංගර් එකෙන් ගත්තු queen size double ඇදක්. පොලු කඩන් වැටෙන
    කචල් එහෙම ආපු නැති සුපිරිම ඇදක්. එක පාරක් අවුරුදු 7කින් වගේ sidebar එක කැඩෙන්න යන නිසා ගිහින් කිව්වම අළුත් sidebar එකක් දුන්නා කිසිම අය කිරීමකින් තොරව.

    custom හදවන්නේ නැතිව එහෙම 7x7 හෝ ඊට වඩා ලොකු ඇදවල් හදන කම්පැනි එකක් තියෙනවද, after sales service හොද එකක්.
    6 x 6.5 balapan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113

    Custom හදාගනින්
    මුලින්ම mattress එක ගන්න. මොකද spring mattress එකක් ගත්තාම බස්සන්න පුළුවන් වෙන්න හදාගන්න පුළුවන්. ඇඳ අරන් මෙට්ට හොයන එක වාතයි.

    එහෙම නැත්තම් cement වලින් හදාගන්න. අවුල ඉතිං සදාකල් එකම තැන.

    දැන් මේ වගේ designsත් තියෙනවා with and without headboard. Simple and nice 🙂

    fyttjmrsxw4sakjvjiqo
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    ගමේ වඩ්ඩට දීපං. මගෙ 6.5× 6.5 ඇද හදාගත්ත වඩ්ඩගෙන් තේක්ක ලී මම දාල. කුලිය 30 ක් වගේ.
     
    • Like
    Reactions: iamhansaja

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මට පොඩි කාලේ ඉදන් ආසාවක් තියෙනවා ලොකු කාමරයක ලොකු ඇදක පෙරළි පෙරළි නිදා ගන්න. මං දැනට ලංකාවේ මාකට් එකේ තියෙන මෙට්ට සයිස් බැලුවම මට හම්බුන ලොකුම මෙට්ට සයිස් එක (custom හදා ගන්න ඒවා නෙමේ) 7x7. ඒත් මට තාම ඒකට හරියන ඇදක් හම්බුනේ නෑ. දැනට අවුරුදු 10 ක ඉදන් පාවිච්චි කරන්නේ සිංගර් එකෙන් ගත්තු queen size double ඇදක්. පොලු කඩන් වැටෙන
    කචල් එහෙම ආපු නැති සුපිරිම ඇදක්. එක පාරක් අවුරුදු 7කින් වගේ sidebar එක කැඩෙන්න යන නිසා ගිහින් කිව්වම අළුත් sidebar එකක් දුන්නා කිසිම අය කිරීමකින් තොරව.

    custom හදවන්නේ නැතිව එහෙම 7x7 හෝ ඊට වඩා ලොකු ඇදවල් හදන කම්පැනි එකක් තියෙනවද, after sales service හොද එකක්.
    මට පොඩි කාලේ ඉදන් ආසාවක් තියෙනවා ලොකු කාමරයක ලොකු ඇදක පෙරළි පෙරළි නිදා ගන්න.
    Lol
     
    • Like
    Reactions: iamhansaja

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඕවට කියන්නෙ wyoming king beds කියල නේද? :baffled:
    එහෙමද. එල.
    Custom හදාගනින්
    මුලින්ම mattress එක ගන්න. මොකද spring mattress එකක් ගත්තාම බස්සන්න පුළුවන් වෙන්න හදාගන්න පුළුවන්. ඇඳ අරන් මෙට්ට හොයන එක වාතයි.

    එහෙම නැත්තම් cement වලින් හදාගන්න. අවුල ඉතිං සදාකල් එකම තැන.

    දැන් මේ වගේ designsත් තියෙනවා with and without headboard. Simple and nice 🙂

    fyttjmrsxw4sakjvjiqo
    මේකටනම් හිත ගියා.එ
    ගමේ වඩ්ඩට දීපං. මගෙ 6.5× 6.5 ඇද හදාගත්ත වඩ්ඩගෙන් තේක්ක ලී මම දාල. කුලිය 30 ක් වගේ.
    ඔව් ඒකත් කතා කරලා බලන්න හිතුවා.
    මේ @PHBhagya වඩු මිස් හදලා දෙයි.
    ඇඳේ ශක්තිය බලන්ඩත් එක්ක ඔබතුමා මේ ඇඳ උඩම වඩු මිස් එක්ක රමණය කරන්න
    :shocked:
    මට පොඩි කාලේ ඉදන් ආසාවක් තියෙනවා ලොකු කාමරයක ලොකු ඇදක පෙරළි පෙරළි නිදා ගන්න.
    Lol
    :yes:;)
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    mata podi kale idan asawak thiyanawa oya size adaka baduwak dagena gahanda. puluwan kenek udaw kaanda