අඩුකුලෙපරහැත්ත

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
අඩුකුලෙපරහැත්ත

ඔන්න වස්තිලගෙන් අලුත් video එකක් ඇවිල්ලා Subscribersලා 100,000ක් උන එකට :rolleyes:

Video එකේ හැටියට නම් මේගොල්ලො ආපු ගමන ගැන තමා කියන්නේ(හරි එකත් අපිට වැඩක් නෑ කියමු :baffled: ) ඒත් සිංදුව නම් සුපිරියටම ලියලා තියෙනවා, musicත් ලෙසටම :yes:
වර්තමානේ සමාජේ ගත්තත් මිනිස්සු බලාපොරොත්තු/ආශාවල්/අවශ්‍යතා වලට ළගා වෙන්න බලන්නේ කැපකිරීම් කරලා නෙමෙයි.(ආගම ධර්මය අනුව ආශීර්වාද ගැනීමත් අවශ්‍යයි තමා :nerd: ) 100% හිතේ විශ්වාසයෙන් අරමුණු සදහා කැපකිරීම් කිරීම තමා වැදගත් වෙන්නේ :D



මං උනත් මේකේ ආසම කෑල්ල තමා "ඇති දෙවියන් නැති දෙවියන් නොබලා...." :love:
 
Last edited:
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
You have given out too much Reputation in the last 24 hours

අඩූ කුලේ පර හැත්ත MP3



http://www56.zippyshare.com/v/oBhrS7Wo/file.html

TFS +++



Simduva ලියලා තියෙන්නේ ravi Jay bang.පොර ලිව්වා කියනෙ ඉතින් loveth need



Rep ++
 
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
You have given out too much Reputation in the last 24 hours

මේකට කලින් එකනම් තනිකර තේ ඇඩ් එකක්

මේක නම් හොදයි.. මුන්ගෙ ලක්ෂපුතී එක නම් ගූ හැත්තෑවයි.. තෝකොල ඇඩ් එකක්නේ.. :lol:

කුඩුත් නෑ . කොලත් නෑ මේක ඇට විතරයි :lol::lol::lol::lol:

Rep+++