අඩුකුලෙපරහැත්ත
මං උනත් මේකේ ආසම කෑල්ල තමා "ඇති දෙවියන් නැති දෙවියන් නොබලා...."
ඔන්න වස්තිලගෙන් අලුත් video එකක් ඇවිල්ලා Subscribersලා 100,000ක් උන එකට
Video එකේ හැටියට නම් මේගොල්ලො ආපු ගමන ගැන තමා කියන්නේ(හරි එකත් අපිට වැඩක් නෑ කියමු
) ඒත් සිංදුව නම් සුපිරියටම ලියලා තියෙනවා, musicත් ලෙසටම 
වර්තමානේ සමාජේ ගත්තත් මිනිස්සු බලාපොරොත්තු/ආශාවල්/අවශ්‍යතා වලට ළගා වෙන්න බලන්නේ කැපකිරීම් කරලා නෙමෙයි.(ආගම ධර්මය අනුව ආශීර්වාද ගැනීමත් අවශ්‍යයි තමා
) 100% හිතේ විශ්වාසයෙන් අරමුණු සදහා කැපකිරීම් කිරීම තමා වැදගත් වෙන්නේ

Last edited: