අඩුකුලෙ උන්ට මොන ණයද? ඉන්දරෙ අන්දරෙ වේ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    🔴BREAKING
    ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.වැරදි ලෙස භාවිත කරනවා. ජපානය දැනුම් දෙයි.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    රනිල් අගමැති විතරයි .
    එත් තාම රාජපක්ශ සහ හොරු රැල බලයෙ.උන් ඉන්නකන් දෙන්නෙ නැහැ දියුණු රටවල් වලින් ආධාර.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් අගමැති විතරයි .
    එත් තාම රාජපක්ශ සහ හොරු රැල බලයෙ.උන් ඉන්නකන් දෙන්නෙ නැහැ දියුණු රටවල් වලින් ආධාර.
    රනිල් ජනාධිපති කරොත් සේරම හරියයි ද? 😆