ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.ජපානය දැනුම් දෙයි. 🔥

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රටවල් කියන්නේ මේ පොන්න රාජපක්ෂලාට සල්ලි එවන්න බෑ ආණ්ඩුව විශ්වාස නෑ කියල. ආණ්ඩුවේ වේසිගෙ පුතාල රටේ ඉංගිරිසි බැරි බැල්ලිගෙ පුතාලව අන්දනවා අරගලේ නිසා ආධාර දෙන්නේ නෑ කියල.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ
    spoiler alert: apita hama ratak ekkama thiyenne arrears witharai.

    & japaneta arrears dannama ratane api :ROFLMAO: un e effert eken koi export karath unta profit thiyenawa apita dunna salli gannawata wada.
    japana hoda nisa thama ohoma kare, un dannawa un lankawe minissunta udaw karanna kiyala un hoda hithin dena deth mehe un horakan karana kiyala.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    ඔව් බං අපිට උණේ කිසිම රටක් එක්ක හරියට සුහදාතවක් තියාගන්න බැරි උන එක . දැන් බලපං කලින් පාර පාකිස්ථානයට මෙහෙම උන වෙලාවේ සවුදි අරාබිය යයි චිනෙයි එකතු වෙලා ගොඩ දැම්මා .
    අපිට දැන් කවුද ඉන්නේ උදවු කරන්න .

    අන්තිමට චිනේත් තරහා උනා රුසියාවත් හිත හොඳ නැහැ . මේ මෝඩ දේශපාලකයෝ කරන වැඩේ න් දුක් විදින්නේ ලංකාවේ අසරණ මිනිස්සු බං.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් බං අපිට උණේ කිසිම රටක් එක්ක හරියට සුහදාතවක් තියාගන්න බැරි උන එක . දැන් බලපං කලින් පාර පාකිස්ථානයට මෙහෙම උන වෙලාවේ සවුදි අරාබිය යයි චිනෙයි එකතු වෙලා ගොඩ දැම්මා .
    අපිට දැන් කවුද ඉන්නේ උදවු කරන්න .

    අන්තිමට චිනේත් තරහා උනා රුසියාවත් හිත හොඳ නැහැ . මේ මෝඩ දේශපාලකයෝ කරන වැඩේ න් දුක් විදින්නේ ලංකාවේ අසරණ මිනිස්සු බං.
    eka aththa but lokuma awula rata athulema thiyena horakama wanchawa.
    rata athule transparent nam anith ratawal udaw karanawa.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ
    රටේ උන් හොරුන්ට වෝට් කරලා රට බංකොළොත් උනාම වෙන රටවල උන් පළිද බන් ඒකට. මොකද මෙහේ උන් ජපානේ කිරිපිටි ගෙනිහින් තියලා තියේද ? ඔන්න උගන්ඩාවෙන් සීශෙල්ස් වලින් නම් කමක් නැහැ ඔහොම දෙයක් ඉල්ලුවට.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    eka aththa but lokuma awula rata athulema thiyena horakama wanchawa.
    rata athule transparent nam anith ratawal udaw karanawa.
    100% කථාව නම් ඇත්ත මචං . වෙන රටවල් වලත් හොරා කනවා ඒත් ලංකාවේ එවුන් හොරා කන්නේ එළිපිටම රෙදි නැතුව .

    ලංකාව වගේ රටක් වංචාව දූෂණය නැති කරන එක කරන්න ඕනේ විගණනයේ යෙන් සහ ස්වාධීන රාජ්‍යය ආයතන වලින් .

    රටේ ඉන්න ජනාධිපතිත් කටින් නැතුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ . ලංකාවේ නම් කවදාවත් එහෙම වෙලා නැහැ එහෙම වෙනේත් නැති වෙයි

    ව්‍යවස්ථා වෙනසක් ස්වාධීන රාජ්‍යය ආයතන සහ කොමිෂන් සභා පහ ස්ථාපිත කරන්නේ නැතුවා කවුරු රටේ පාලනයට අවත් වැඩක් වෙන්නේ නැහැ ඊළඟට එන පොරත් හොරා කනවා 100% ශුවර් .

    රටේ උන් හොරුන්ට වෝට් කරලා රට බංකොළොත් උනාම වෙන රටවල උන් පළිද බන් ඒකට. මොකද මෙහේ උන් ජපානේ කිරිපිටි ගෙනිහින් තියලා තියේද ? ඔන්න උගන්ඩාවෙන් සීශෙල්ස් වලින් නම් කමක් නැහැ ඔහොම දෙයක් ඉල්ලුවට.
    ජපානෙට තියෙන ඇරියස් එක මචං Import ban කරපු එක . උන්ගේ වාහන ටික ලංකාවට ඒවා ගන්න බැහැ.

    එතකොට තමා ලංකාවේ වංචාව දූෂණය පෙනුනේ 😀

    ------ Post added on Jul 1, 2022 at 12:00 PM
     
    • Like
    Reactions: sakuntha1996

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    🔴BREAKING
    ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.වැරදි ලෙස භාවිත කරනවා. ජපානය දැනුම් දෙයි.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

    මේ හුම්තම නිවුස් දාල,ඌම දානව ඒව බොරු කියල :lol: