ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.ජපානය දැනුම් දෙයි. 🔥

signshop

Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ
    කොහොමත් මොකා උනත් කැමති නෑනේ බන් හොරහැත්තක් පාලනය කරන රටකට උදව් කරන්න. උඹ උනත් කැමති නෑනේ හොරාකන එව්න් ඉන්න පව්ලකට වතුර වීදුරුවකින්වත් උදව්වක් කරන්න. රටට වග කියන නායකත්වයක් සමග දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. එතකල් මොකෙක්වත් උදව් කරන්නේ නෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සාධාරණයි ඔය වගේ කරන එක. නිකන් හොරකම් කරන්න සල්ලි දෙන්න පිස්සු නෑ නේ. සිංහලු තමයි ඉතින් අනාථ වෙන්නේ 😭
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ

    ජපානෙට ඒහෙම දෙන්න තියෙන පුකේ අමාරුව මොකද්ද? අන්තිම කැත විදිහට ලයිට් රේල් ප්‍රොජෙක්ට් එකත් කැන්සල් කලාට පස්සෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    🔴BREAKING
    ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.වැරදි ලෙස භාවිත කරනවා. ජපානය දැනුම් දෙයි.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.
    Believe this is based on what the Ambassador "Repotedly" said to TNA.

    I will wait for an official message from either the Ambassador or government (latter would be better).
     
    • Like
    Reactions: topkollek

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ජපානෙට ඒහෙම දෙන්න තියෙන පුකේ අමාරුව මොකද්ද? අන්තිම කැත විදිහට ලයිට් රේල් ප්‍රොජෙක්ට් එකත් කැන්සල් කලාට පස්සෙ
    ජපානය ලංකාවට බෝම්බ දාලා ලංකාවට ජපානෙන් ලොකු වන්දියක් ගන්න පුළුවන් වෙලාවේ ජේ ආර් ජයවර් ධන ජනාධිපති UN එකේ කථාවක් කරලා ජපානය බේරලා දුන්නේ.

    ජපානෙට වන්දි ගෙවන්න උනා නම් තාමත් වන්දි ගෙවනවා දෙවන යුද්දේදි රටවල් වලට කරපු විනාශයට

    පුකේ අමාරුවක් හැදෙන්න ඕනේ නැහැ රටේ මැරෙන මිනිස්සු ගැන හිතලා කැන්සර් හොස්පිටල් එකට හරි බෙහෙත් දෙන්න පුළුවන්.

    නැත්නම් ඕකුන්ට ලංකාවට බෝම්බ දාපු එකට වන්දි ටික ගේවුවානම් ඒත් ඇති
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ
    ඉතිං උන්ගෙ සල්ලි උන්ට ඕනනම් දෙන්නේ..අැරියස් කවර් කරගන්න හේතුවත් රාජපක්ෂලම තමා..චීනෙට පුක දීගෙන හිටපු රාජපක්ෂලට චීනෙටම කියල කරගනින් කියල හිතනව අැති
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ජපානය ලංකාවට බෝම්බ දාලා ලංකාවට ජපානෙන් ලොකු වන්දියක් ගන්න පුළුවන් වෙලාවේ ජේ ආර් ජයවර් ධන ජනාධිපති UN එකේ කථාවක් කරලා ජපානය බේරලා දුන්නේ.

    ජපානෙට වන්දි ගෙවන්න උනා නම් තාමත් වන්දි ගෙවනවා දෙවන යුද්දේදි රටවල් වලට කරපු විනාශයට

    පුකේ අමාරුවක් හැදෙන්න ඕනේ නැහැ රටේ මැරෙන මිනිස්සු ගැන හිතලා කැන්සර් හොස්පිටල් එකට හරි බෙහෙත් දෙන්න පුළුවන්.

    නැත්නම් ඕකුන්ට ලංකාවට බෝම්බ දාපු එකට වන්දි ටික ගේවුවානම් ඒත් ඇති
    අර මේකේ ඉන්න නකමූරටම ගැලපෙන ටෝක්ස්🤣🤣🤣
     
    • Haha
    Reactions: magix

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    අනේ පලයන් බොරු කියන්නෙ නැතුව.අපේ ජංගිය කිව්වෙ රනිල් ස ට සල්ලි දෙනව කියල.ඌ සෝස් එක්ක දැම්මෙ එදා :)
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    🔴BREAKING
    ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.වැරදි ලෙස භාවිත කරනවා. ජපානය දැනුම් දෙයි.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.
    😂japannunta mole tyenw wge
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගන්න උන්ට මොලේ නැතත් දෙන උන්ට මොලේ තියනවනේ බන්. සාදාරනයි ඉතින්!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ජපානය ලංකාවට බෝම්බ දාලා ලංකාවට ජපානෙන් ලොකු වන්දියක් ගන්න පුළුවන් වෙලාවේ ජේ ආර් ජයවර් ධන ජනාධිපති UN එකේ කථාවක් කරලා ජපානය බේරලා දුන්නේ.

    ජපානෙට වන්දි ගෙවන්න උනා නම් තාමත් වන්දි ගෙවනවා දෙවන යුද්දේදි රටවල් වලට කරපු විනාශයට

    පුකේ අමාරුවක් හැදෙන්න ඕනේ නැහැ රටේ මැරෙන මිනිස්සු ගැන හිතලා කැන්සර් හොස්පිටල් එකට හරි බෙහෙත් දෙන්න පුළුවන්.

    නැත්නම් ඕකුන්ට ලංකාවට බෝම්බ දාපු එකට වන්දි ටික ගේවුවානම් ඒත් ඇති

    ඉතිහාසෙ දැනං වරෙං හරියට වැල් බයිලා කියන්න කලින්. ලෝකෙ කිසිම රටකට ලංකාව ගැන පුකේ අමාරුවක් නෑ ඒ් රට පහුගිය කාලෙ අනිත් රටවල් තුට්ටුවටවත් ගණං නොගෙන අපි තමා පොරවල් ලෙවල් ඒකෙන් කාලය ගෙවපු විදිහත් ඒක්ක. දැං නැට්ටටම එරිලත් බලපං උඹල තාම හිතං ඉන්නෙ මෙහෙට උදව් කරන ඒක උන් අනිවා කරන්න ඔ්න කියල. මොන මානසිකත්වයක්ද යකෝ ඒක. ඒ් රටේ උන් මහන්සිවෙලා හම්බකරන සල්ලි මෙහෙ කරප්ට් රෙජීම් ඒකකට දෙන්න උන්ට පුකේ අමාරුවක් නෑ. මේ රටේ මිනිස්සු උන්නත් මලත් උන්ට ප්‍රශ්නයක් නෑනෙ. දැං උඹලට ප්‍රශ්නයක් නැති කාලෙ උඹල බුර්කිනා ෆාසෝ, සියෙරා ලියොන් වගේ මිනිස්සු කන්න නැතිව මැරෙන රටවල් ගැන බැලුවද ? නෑනෙ නේද.. ඒ් වගේ තමා. උන්ටත් පුකේ අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: U-tag and xengine

    ඇයි බං මේ මම ජපානේ ගැන නේ කථා කළේ
    ආධාර දෙන නොදෙන එක ජපානේ වැඩක් උන් බැඳිලා නැහැ අපිට ආධාර දෙන්න .

    ජපානය කියන්නේ මුදල් ආධාර අව භාවිතා කරනවා කියලා

    මම මෙතැන කිව්වේ ජපානේ එච්චර අපිට ආදරේ නම් අපෙක්ෂ රෝහලට ඕනේ බෙහෙත් හරි දෙන්න පුළුවන් කියලා 😀
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔය කියන්නේ මේ ආණ්ඩුව විශ්වාස නෑ කියලා. ඕක තාම තේරෙන්නේ නැති හරක් ඉන්නවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ

    Jathyanthara kumanthrana balal athakda???

    Rajapakshwaru balayen paha karala me rata araajika karala baumika akandathawaya nathi karanwada??

    Nedakin ponnayo :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මම මෙතැන කිව්වේ ජපානේ එච්චර අපිට ආදරේ නම් අපෙක්ෂ රෝහලට ඕනේ බෙහෙත් හරි දෙන්න පුළුවන් කියලා 😀

    කුඩ්ඩෙක් සල්ලි ඉල්ලනවා. අපි ඌට සල්ලි දෙන්නැ. මොකද ඌ කුඩු ගහනවා කියලා දන්න නිසා.

    කුඩ්ඩාගේ ගෙදරට සැහෙන්න අගහිගයි. ඒ කියලා අපි කුඩ්ඩගේ ගෙදරට බඩු දෙන්නත් නැ. මොකද කුඩ්ඩා ඒවා විකුනලා හරි කුඩුගහන නිසා
     
    • Like
    Reactions: Any.key