අඩුකුලේ ඇඟට බායි කියමු Creatine Help

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Don't take more than 3000mg dosage and drink plenty of water. Also don't take it more than one month. Basically 1 month on 1 month off.
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    Get a urine creatinine test before consuming.
    eken monawada balanna ona ?

    Lol meke inna goda weddunge upades ganna epa

    Creatine monohydrate ganna. Any brand is fine
    Daily 5g ganna
    Kiyata gaththath loku wenasak na. Optimal results walata after workout bonna. Hamadama ekama welawata bona eka hodai
    Wathura bonna 1l per 10kg wage
    Home workout walata wada gym yana eka hodai
    Creatine ganna eka nawaththuwahama within few weeks muscle pump eka bahinawa e nisa digatama bonna

    machan mage langa Creatine bottle ekak thiyenawa masa 7-8 kata kalin aragena tika dawasak pavichchi kala , personal problem ekak nisa gym yana eka nawathuna , dan apahu gym yanakota ara parana Creatine eka pavichchi kaloth awulak wevida , expire date nam thawa 2024 oct wage thiyenne
     
    • Like
    Reactions: NRTG

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    @sachith19920726 wadinna bokka ඔබේ සහය අවැසිම වේලාවයි

    මුගෙ pm වලට reply දැම්ම බං.

    කලින් thread කියෙව්ව නම් දාල තියනව creatine ගැන.

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/post-21922437

    ගන්න එපා හොද නෑ අරක මේක කියන්නෙ නොදැනුවත් කමට. වැඩිම research කරල තියන සේෆ් ම සප්ලිමන්ට් එක කියල ඕන එකෙක් recommend කරන දේකට ඉතින් එක එක ඒව කියනව නම් අපිට කරන්න දෙයක් නෑ.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ක්‍රියටිනීන් වලින් මාස් ගේන් එකක් වෙන්නෙ නෑ. වේට්ලිෆ්ට් කරන්න එනජි එකක් දෙනව විතරයි.

    ඕක ගන්නව නම් ජිම් එකකට පලයන්. හොද වේට් එකක් උස්සන්න පුලුවන්.
    හොද වේට් එකක් උස්සන නිසා මසල් එක ග්‍රෝ වෙනව.
    ඊලග එක ඕකෙන් මසල් වලට වෝට ඇබ්සෝප්ශන් එක ටිකක් වැඩි කරනව. ඒකෙනුත් පොඩ්ඩක් මස්ල් එක පිම්බෙනව.

    හැබැයි වතුර ගොඩක් බොන්න වෙනව ඕක ගන්නව නම්.
    මොකද නැත්නම් කිඩ්නි ඉශූ එන්න පුලුවන් ඩීහයිඩ්‍රේට් වෙලා.

    වතුර බොන්න ඕනි ගාන මගෙන් අහල වැඩක් නෑ.
    ගන්න ක්‍රියටිනීන් ලෙවල් එකයි, ගන්න එකාඒ ඇගයි අනුව වෙනස් වෙනව.
    නිකන් මෙශමන්ට් එකක් ඕනි නම් චූ වල පාට ගැන හැම තිස්සෙම ඔලුවෙ තියාගනින්. පාට වෙනස් වෙනව නම් වතුර මදි.

    ඕක ගන්න රෙකමන්ඩ් කරන ගාන 2 - 5g per day.

    උබට ඇග හදාගන්න ඕනි නම් මුලින් ජිම් එකකට පලයන්.
    ඊලගට මාස් ගේන එකක් හරි වේ ප්‍රෝටීන් එකක් හරි ගනින්.
    ඊටත් පස්සෙ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න කියල හිතුන දවසකට මේක ගනින්.

    ඒ එකක් වත් නැතිව ක්‍රියටිනීන් ගන්නව කියන්නෙ පිස්සෙක්.
     
    • Love
    Reactions: cheyrav