ක්‍රියටිනීන් වලින් මාස් ගේන් එකක් වෙන්නෙ නෑ. වේට්ලිෆ්ට් කරන්න එනජි එකක් දෙනව විතරයි.
ඕක ගන්නව නම් ජිම් එකකට පලයන්. හොද වේට් එකක් උස්සන්න පුලුවන්.
හොද වේට් එකක් උස්සන නිසා මසල් එක ග්‍රෝ වෙනව.
ඊලග එක ඕකෙන් මසල් වලට වෝට ඇබ්සෝප්ශන් එක ටිකක් වැඩි කරනව. ඒකෙනුත් පොඩ්ඩක් මස්ල් එක පිම්බෙනව.
හැබැයි වතුර ගොඩක් බොන්න වෙනව ඕක ගන්නව නම්.
මොකද නැත්නම් කිඩ්නි ඉශූ එන්න පුලුවන් ඩීහයිඩ්‍රේට් වෙලා.
වතුර බොන්න ඕනි ගාන මගෙන් අහල වැඩක් නෑ.
ගන්න ක්‍රියටිනීන් ලෙවල් එකයි, ගන්න එකාඒ ඇගයි අනුව වෙනස් වෙනව.
නිකන් මෙශමන්ට් එකක් ඕනි නම් චූ වල පාට ගැන හැම තිස්සෙම ඔලුවෙ තියාගනින්. පාට වෙනස් වෙනව නම් වතුර මදි.
ඕක ගන්න රෙකමන්ඩ් කරන ගාන 2 - 5g per day.
උබට ඇග හදාගන්න ඕනි නම් මුලින් ජිම් එකකට පලයන්.
ඊලගට මාස් ගේන එකක් හරි වේ ප්‍රෝටීන් එකක් හරි ගනින්.
ඊටත් පස්සෙ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න කියල හිතුන දවසකට මේක ගනින්.
ඒ එකක් වත් නැතිව ක්‍රියටිනීන් ගන්නව කියන්නෙ පිස්සෙක්.