අඩුකුලේ උන්ගෙ ලොරි පිස්සුව

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද බන් දැන් මේ මෑතක ඉඳල අඩුකුලේ උනහපුලුවො වගේ උන් ලීසිං දාල ඔය බට්ට ලොරි,මහින්ද්‍ර මැක්සිමෝ අරව මේව අරගෙන එක එක එවුන්ගෙ කුනු ලෝඩ් කල්ලතෝනි ඇදල උනට වාහන තියෙන ලොකු මිනිස්සු කියල පෙන්නන්න හදන්නෙ? ඔන්න බිස්නස් එකක් කරන එකෙක්නන් තව කමක් නෑ. අඩුකුලේ එවුන්ගෙ වාහන වෙලා දැන් ඒව.........
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    uba inna rate ehemada??
    lankawe ehema deyak dakke neha thawama
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :rofl:මොකො උදෙන්ම වේදනාවෙන්...
    බට්ටෙක් හූරගෙන ගියාද?? Express way එකෙ 60ට තියන් යනවද???
    නෑ බන් මම කිව්වෙ ඔක්කොම එවුන් ගැන නෙමෙයි. ඒත් දැන් ලංකාවෙ ගොඩක් අඩුකුලේ එවුන්ට බෝ වෙලා තියෙන දරුනු ලෙඩක් තමයි ඕක. ඔය ත්‍රීවීල් උන වගේ වෙලා ඒකත් දැන්.........

    කොහෙද එහෙම උන් ඉන්නෙ? අඩුකුලේ පැත්තක් වෙන්න ඇති. මෙහෙනම් එහෙම උන් නෑ.
    නෑ බන් මම කිව්වෙ ඔක්කොම එවුන් ගැන නෙමෙයි. ඒත් දැන් ලංකාවෙ ගොඩක් අඩුකුලේ එවුන්ට බෝ වෙලා තියෙන දරුනු ලෙඩක් තමයි ඕක. ඔය ත්‍රීවීල් උන වගේ වෙලා ඒකත් දැන්.........
    ------ Post added on Oct 11, 2023 at 9:30 AM

    uba inna rate ehemada??
    lankawe ehema deyak dakke neha thawama
    නෑ බන් මම කිව්වෙ ඔක්කොම එවුන් ගැන නෙමෙයි. ඒත් දැන් ලංකාවෙ ගොඩක් අඩුකුලේ එවුන්ට බෝ වෙලා තියෙන දරුනු ලෙඩක් තමයි ඕක. ඔය ත්‍රීවීල් උන වගේ වෙලා ඒකත් දැන්.........
    ------ Post added on Oct 11, 2023 at 9:30 AM
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074

    මෙහෙනම් එහෙම සීන් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෑ බන් මම කිව්වෙ ඔක්කොම එවුන් ගැන නෙමෙයි. ඒත් දැන් ලංකාවෙ ගොඩක් අඩුකුලේ එවුන්ට බෝ වෙලා තියෙන දරුනු ලෙඩක් තමයි ඕක. ඔය ත්‍රීවීල් උන වගේ වෙලා ඒකත් දැන්.........

    hire duwala salli hoyanna wenna athi ban
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙනම් එහෙම සීන් නෑ.
    මෙහෙත් ඔක්කොම නෙමෙයි ඔය ටික දෙනෙක් ඉන්නව එහෙම. බිස්නස් කරන එවුන්නන් ඩීසන්ට් පිට කරනව. මේ හිඟන්නො සෙට් එකක් බෝවෙලා ඉන්නව මෙහෙ වාහනයක් තියෙනව කියල පෙන්නන්න එක එක එවුන්ගෙ කුනු ලෝඩ් ඇද ඇද ඉන්න එවුන්. උන් ගැනයි මම කියන්නෙ.........
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    battai, eke aluth version ekai,maximo ekai sahenna thiyenawa thama ban. owe leasing rate adui. batta 7laks idan thiyenawane. aweth eganata wage
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රටක් වලපල්ලට යනකොට වාහන නිකම්ම අඩු කුලෙ වෙනව.

    ඉස්සර Nissan diesel, Mitsubishi Fuso දුවපු එවුන් දැන් Dimo Lokka, Tata 1210, Tata 909

    ඉස්සර. Mitsubishi Canter, Isuzu 250, Nissan Atlas දුවපු එවුන් දැන් Maximo, Batta

    ඉස්සර GN125, GS125, XLR250, AX දුවපු එවුන් දැන් Discover, Pulsar, CT

    අපි පොඩි කාලෙ යාල තිබ්බෙම series 1 , 2, 2A land Rover දැන් තියෙන්නෙ බොලෙරො කටු.

    SL Back to stone age at full throttle
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මගෙ කඩෙට ආව මාලු කාරයෙක්, උගෙ පුතාට කවුදො පිසි එකක් දිලා තිබ්බ, කොහොම හරි අවුරුදු 2ක් විතර ගිහින් ඔක කැඩුනාම උ කිවා ලමෙයා නරක් වෙනවා විබාග කරන්නෙනෑ එක නිසා පිසී එක හදන්නෙ නැ කියලා. ඉට පස්සෙ මු එ-ලෙවල් කාලෙදි ගමෙ රබටි කැල්ලකට සෙට් කරගත්තෙ, එකිගෙ තාත්තා කරන්නෙත් ලොරියෙන් ගිහ්න් එක එක එවා ගෙනල ගෙ ඉස්සරාහ තියන් විකුනන එක, දැන් මුත් ලොරියක් අරන් කොමඩු - කෙසෙල් අනන් මනන ගෙනල්ල කඩ වලට දාවනවා, කැල්ල ලුක නිසා ඉතින් කඩ කාරෙයො එකෙ පුක බලන්න බඩු ගන්නවා- ඔය ලොරි සින් එකෙ ඉන්න ගොඩ උන්ගෙ කතාව ඔකුන් ගොඩක් අඩු වයසින් කැල්ලක් කරගහගැනිම

    තව මාලු කාරයෙක් ආව බට්ටෙක් ගෙන්. උ ආවෙ රෙකොඩින්ග් කරන්න යන්න, මන් කිවා උට මල්ලි උබට ගොඩ එන්න ඔන නම් ලොරියක් - මාලු ගබඩාවක් - මාලු කඩ - මාලු බොට්ටු ඔක්කොම තියෙන ඔන කියලා,, මු දැන් අවුරුද් 5කට විතර පස්සෙ මට ලගදි හම්බුනා, පත ජපන් ලොරියක් අරන්, ට්‍රින්කො ගිහින් ෆුල් ලොඩ් එකක් ගෙනල්ල, ගෙදර ෆ්‍රිසර් රුම් එකක් හදාල එකට බනවා - උගෙමා බට්ටා ලොරි - විල් - පාරෙ අයිනෙ කඩ කිපෙකුත් දාන්, හයිබ්‍රිඩ් එකකුත් අරන් මැන් මුදලාලි වගෙ ඉන්නවා, හැබැයි තාම බැදලා නෑ - බොන්නෙත් නැ,, හැබැයි උගෙ ගෙ ගාව මාලු ලැල්ලෙ උ පුලුවන් වෙලාවට වැඩ, ගොඩ යන එකාට කොහෙන් හරි අහන දෙයක් හරි -හිතෙන දෙයක් හරි ඇති ගොඩ යන්න,,
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63

    අහන්නත් සතුටුයි
     
    උන් ගේමක් ගහනව. සමහරක් අනුන්ගෙ ඇද හොය හොය ඉන්නව. :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අනික ඕකුන්ට කොමන් සෙන්ස් කියනා ජාතියක් නෑ

    අද උදේ මම පොඩි එකා මොන්ටිසෝරියට දාන්න යද්දි රේල් ගේට් එක වහලා, ඒක හෙන දිග ගේට් එකක් තියන තැනක් ඒක අර උඩට ඇරෙන එකක් නෙමයි පාර හරහට තමයි ඇරෙන්නෙ. ඒක නිසා රේල් ගේට් එක ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරන්න ඕන
    මම රේල් ගේට් එකට ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරං ඉද්දි ත්‍රිවිල් දෙකක් ඇවිත් අර ස්පේස් එකට දා ගත්තා, දැන් ට්‍රේන් එක ගියාම ගේට්ටුව අරින්න බැහැ. අර ත්‍රීවීල් දෙක ගන්නකල්. එකෙක් ඇවිත් මට කියනවා පස්සට ගන්න කියලා ගේට්ටුව අරින් බැහැ කියලා, මම කිවුවා ගේට්ටුව අරින්න ඉඩ තියලා තිබ්බ එක අස්සෙ දා ගත්තෙ මොන මගුලටද අනෙක දැං මේ වාහන පෝලිමම රිවස් කරවනවද කියලා
    මූන පුප කරගෙන ගිහින් අනෙක් ලේන් එකේ රිවස් කරා, හොඳම සීන් එක තියෙන්නෙ රේල් පාරෙ අනෙක් පැත්තෙ ගේට් එක මේ වෙනකොට ඇරලා නිසා අරුන් රිවස් කරලා ගේට් එක ඇරපු ගමන් ඒ ලේන් එකේ වාහන එනවා අරුන්ට අපි යන ලේන් එකේ වාහන පෝලිම ඉවරවෙනකල්ම රිවස් කරන්න උනා.රේල් පාර උඩින් දාන වාහන ස්ලෝ කරලා දාන නිසා අස්සට දාගන්න එහෙමත් බෑ, උදේ පාන්දර කලබලේ යන අය සේරම නිසා එහෙම අස්සට දාගන්න දෙන්නෙත් නැහැ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    රටක් වලපල්ලට යනකොට වාහන නිකම්ම අඩු කුලෙ වෙනව.

    ඉස්සර Nissan diesel, Mitsubishi Fuso දුවපු එවුන් දැන් Dimo Lokka, Tata 1210, Tata 909

    ඉස්සර. Mitsubishi Canter, Isuzu 250, Nissan Atlas දුවපු එවුන් දැන් Maximo, Batta

    ඉස්සර GN125, GS125, XLR250, AX දුවපු එවුන් දැන් Discover, Pulsar, CT

    අපි පොඩි කාලෙ යාල තිබ්බෙම series 1 , 2, 2A land Rover දැන් තියෙන්නෙ බොලෙරො කටු.

    SL Back to stone age at full throttle
    ඔව් ඉස්සර යාල සෆාරි යන්න තිබ්බේ මේක poto ඕවට කියන්නේ ලෑන්ඩ් රෝවර් මැලේරියා මොඩල් කියලා
    දැන් බෝලේරෝ
    ඉස්සර taxi දිව්වේ මොරිස් මයිනර් දැන් ත්‍රිවිල්
     
    • Sad
    Reactions: Solo Rider

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අනික ඕකුන්ට කොමන් සෙන්ස් කියනා ජාතියක් නෑ

    අද උදේ මම පොඩි එකා මොන්ටිසෝරියට දාන්න යද්දි රේල් ගේට් එක වහලා, ඒක හෙන දිග ගේට් එකක් තියන තැනක් ඒක අර උඩට ඇරෙන එකක් නෙමයි පාර හරහට තමයි ඇරෙන්නෙ. ඒක නිසා රේල් ගේට් එක ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරන්න ඕන
    මම රේල් ගේට් එකට ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරං ඉද්දි ත්‍රිවිල් දෙකක් ඇවිත් අර ස්පේස් එකට දා ගත්තා, දැන් ට්‍රේන් එක ගියාම ගේට්ටුව අරින්න බැහැ. අර ත්‍රීවීල් දෙක ගන්නකල්. එකෙක් ඇවිත් මට කියනවා පස්සට ගන්න කියලා ගේට්ටුව අරින් බැහැ කියලා, මම කිවුවා ගේට්ටුව අරින්න ඉඩ තියලා තිබ්බ එක අස්සෙ දා ගත්තෙ මොන මගුලටද අනෙක දැං මේ වාහන පෝලිමම රිවස් කරවනවද කියලා
    මූන පුප කරගෙන ගිහින් අනෙක් ලේන් එකේ රිවස් කරා, හොඳම සීන් එක තියෙන්නෙ රේල් පාරෙ අනෙක් පැත්තෙ ගේට් එක මේ වෙනකොට ඇරලා නිසා අරුන් රිවස් කරලා ගේට් එක ඇරපු ගමන් ඒ ලේන් එකේ වාහන එනවා අරුන්ට අපි යන ලේන් එකේ වාහන පෝලිම ඉවරවෙනකල්ම රිවස් කරන්න උනා.රේල් පාර උඩින් දාන වාහන ස්ලෝ කරලා දාන නිසා අස්සට දාගන්න එහෙමත් බෑ, උදේ පාන්දර කලබලේ යන අය සේරම නිසා එහෙම අස්සට දාගන්න දෙන්නෙත් නැහැ
    අන්ත නූගත් හිඟන කාලකන්නි බන් ඔය වගේ එවුන් නම්. පොලීසියෙන් ඉඳලා ඔය වගේ තැන් වල ඔකුන්ට ලියලා උසාවි දාලා ලොකූ දඩ ගහන්න ඕන කෙලවිලාම යන්න. මට පෙන්නන්න බැරි දෙයක් තමා පාරෙ විනයක් ඇතිව නීතියට අනුව යන්නෙ නැති එක. මේ රටේ ඉතින් හරිහමන් නීතියක් විනයක් නැති නිසා අපි ලේ කෝපකරගෙන වැඩකුත් නෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,262
    1
    16,126
    113
    අනික ඕකුන්ට කොමන් සෙන්ස් කියනා ජාතියක් නෑ

    අද උදේ මම පොඩි එකා මොන්ටිසෝරියට දාන්න යද්දි රේල් ගේට් එක වහලා, ඒක හෙන දිග ගේට් එකක් තියන තැනක් ඒක අර උඩට ඇරෙන එකක් නෙමයි පාර හරහට තමයි ඇරෙන්නෙ. ඒක නිසා රේල් ගේට් එක ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරන්න ඕන
    මම රේල් ගේට් එකට ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරං ඉද්දි ත්‍රිවිල් දෙකක් ඇවිත් අර ස්පේස් එකට දා ගත්තා, දැන් ට්‍රේන් එක ගියාම ගේට්ටුව අරින්න බැහැ. අර ත්‍රීවීල් දෙක ගන්නකල්. එකෙක් ඇවිත් මට කියනවා පස්සට ගන්න කියලා ගේට්ටුව අරින් බැහැ කියලා, මම කිවුවා ගේට්ටුව අරින්න ඉඩ තියලා තිබ්බ එක අස්සෙ දා ගත්තෙ මොන මගුලටද අනෙක දැං මේ වාහන පෝලිමම රිවස් කරවනවද කියලා
    මූන පුප කරගෙන ගිහින් අනෙක් ලේන් එකේ රිවස් කරා, හොඳම සීන් එක තියෙන්නෙ රේල් පාරෙ අනෙක් පැත්තෙ ගේට් එක මේ වෙනකොට ඇරලා නිසා අරුන් රිවස් කරලා ගේට් එක ඇරපු ගමන් ඒ ලේන් එකේ වාහන එනවා අරුන්ට අපි යන ලේන් එකේ වාහන පෝලිම ඉවරවෙනකල්ම රිවස් කරන්න උනා.රේල් පාර උඩින් දාන වාහන ස්ලෝ කරලා දාන නිසා අස්සට දාගන්න එහෙමත් බෑ, උදේ පාන්දර කලබලේ යන අය සේරම නිසා එහෙම අස්සට දාගන්න දෙන්නෙත් නැහැ
    :sorry: hapooo tuk
    පදින උන් නම් ආගමක් වගෙ, ලංකාවෙ ඕනෙ මුල්ලක එකම විදියට වැඩ ටික
     
    • Like
    Reactions: Any.key and Mugen

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    :sorry: hapooo tuk
    පදින උන් නම් ආගමක් වගෙ, ලංකාවෙ ඕනෙ මුල්ලක එකම විදියට වැඩ ටික
    ඒක නං ඇත්ත. ලංකාවෙම උන් එකයි.