මගෙ කඩෙට ආව මාලු කාරයෙක්, උගෙ පුතාට කවුදො පිසි එකක් දිලා තිබ්බ, කොහොම හරි අවුරුදු 2ක් විතර ගිහින් ඔක කැඩුනාම උ කිවා ලමෙයා නරක් වෙනවා විබාග කරන්නෙනෑ එක නිසා පිසී එක හදන්නෙ නැ කියලා. ඉට පස්සෙ මු එ-ලෙවල් කාලෙදි ගමෙ රබටි කැල්ලකට සෙට් කරගත්තෙ, එකිගෙ තාත්තා කරන්නෙත් ලොරියෙන් ගිහ්න් එක එක එවා ගෙනල ගෙ ඉස්සරාහ තියන් විකුනන එක, දැන් මුත් ලොරියක් අරන් කොමඩු - කෙසෙල් අනන් මනන ගෙනල්ල කඩ වලට දාවනවා, කැල්ල ලුක නිසා ඉතින් කඩ කාරෙයො එකෙ පුක බලන්න බඩු ගන්නවා- ඔය ලොරි සින් එකෙ ඉන්න ගොඩ උන්ගෙ කතාව ඔකුන් ගොඩක් අඩු වයසින් කැල්ලක් කරගහගැනිම
තව මාලු කාරයෙක් ආව බට්ටෙක් ගෙන්. උ ආවෙ රෙකොඩින්ග් කරන්න යන්න, මන් කිවා උට මල්ලි උබට ගොඩ එන්න ඔන නම් ලොරියක් - මාලු ගබඩාවක් - මාලු කඩ - මාලු බොට්ටු ඔක්කොම තියෙන ඔන කියලා,, මු දැන් අවුරුද් 5කට විතර පස්සෙ මට ලගදි හම්බුනා, පත ජපන් ලොරියක් අරන්, ට්‍රින්කො ගිහින් ෆුල් ලොඩ් එකක් ගෙනල්ල, ගෙදර ෆ්රිසර් රුම් එකක් හදාල එකට බනවා - උගෙමා බට්ටා ලොරි - විල් - පාරෙ අයිනෙ කඩ කිපෙකුත් දාන්, හයිබ්‍රිඩ් එකකුත් අරන් මැන් මුදලාලි වගෙ ඉන්නවා, හැබැයි තාම බැදලා නෑ - බොන්නෙත් නැ,, හැබැයි උගෙ ගෙ ගාව මාලු ලැල්ලෙ උ පුලුවන් වෙලාවට වැඩ, ගොඩ යන එකාට කොහෙන් හරි අහන දෙයක් හරි -හිතෙන දෙයක් හරි ඇති ගොඩ යන්න,,