ලොරි පිස්සුව.....

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද බන් මේ දැන් ලංකාවෙ හැදිල තියෙන මේ ලොරි පිස්සුව?? ඩීමෝ බට්ට කියයි, මහින්ද්‍රා මැක්සිමෝ කියයි. ඇත්තටම මේ පොඩි ලොරි වල, කාර් එකක වෑන් එකක තියෙනව වගේ සැපපහසුවක් තියෙනවද?? ඔව් මේව ගොඩක් ගන්නෙ බිස්නස් කරන්න තමයි ඒත් දැන් මේව කාර් වෑන් වගේ ගමන් යන්න ට්‍රිප් යන්න මගුල් ගෙවල්වල යන්නත් පාවිච්චි කරනව. මේව ඉතින් පට්ට අඩුගානට තියෙන හින්ද හැම එකාම ගන්නව ත්‍රීවීල් වගේ........
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පොඩි බිස්නස් කරන අයට හොඳයි වියදම අඩු හින්ද.
    වාහනේ ගත්තොත්නං ජරාවක්.