මාත් ct කට බැස්සා මිට්ටොරටක් වලපල්ලට යනකොට වාහන නිකම්ම අඩු කුලෙ වෙනව.
ඉස්සර Nissan diesel, Mitsubishi Fuso දුවපු එවුන් දැන් Dimo Lokka, Tata 1210, Tata 909
ඉස්සර. Mitsubishi Canter, Isuzu 250, Nissan Atlas දුවපු එවුන් දැන් Maximo, Batta
ඉස්සර GN125, GS125, XLR250, AX දුවපු එවුන් දැන් Discover, Pulsar, CT
අපි පොඩි කාලෙ යාල තිබ්බෙම series 1 , 2, 2A land Rover දැන් තියෙන්නෙ බොලෙරො කටු.
SL Back to stone age at full throttle

ඒකෙත් තෙල් හොරට කරන්නෙ එපාර...
