අඩුකුලේ බස් වගේද මෙව්වා!!

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඔච්චරකල් තියන් ඉන්න එකම හොදයිනේ
    ඒකත් අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ තමයි.
    ඇන්ජිම අබලන් උනාම අලුත් ඇන්ජිමක් තියනවා. බොඩිය සවුත්තු උනාම අලුතෙන් බොඩි ගහනවා. නොම්මරේ විතරක් නොවෙනස්ව තියනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඊට වඩා හොඳ වෙන්නෙ කොහොමද බන්?
    ඕකත් ඒ බ්‍රෑන්ඩ් එකේම අර ලොරි වලටත් වඩා පරණ එකක්නෙ. ඕව හද හද දුවන්න ඕන ඒව නෙවෙයි දැන්. ඕව යකඩ බරට විකුණන්න ඕන ඒවා. පොනිලලා, රාජපකාලා රට බංකොළොත් කරලත් අලුත් වාහනවල යන ගමන් බයියන්ට අවුරුදු 50ක් විතර පරණ දිරපු යකඩ ගොඩවල් දෙනවා මේකප් දාලා. 😂😂😂

    ආච්චි කෙනෙක්ට මේකප් දාලා තොපිට බන්දලා දෙන්න ඕන. 🫢🤣

    නිකන් කියන්නං වාලෙ හොඳ කියනවා ලයික් ගන්න. ලයික් දෙන උන්ටත් ඒව ගානක් නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850

    දම් රැජින fanන්ස් කෙනෙක් නේද?
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අඩු කුලේ දම් රැජින, කිබි රැජින වගේද මේවා.

    මේ වගේ මර උගුල් පාරේ යන්න දෙන්න හොඳ නැහැ , ඉස්සර මේක අපු original විදිහ මේකද දන්නේ නැහැ , මේකේ bumper එක හදල තින්නේ හැපෙන උන් මරන්න්ද ?
    තව වාහනේ pulling cable දාන කෑල්ල ඉස්සරහින් එලියට පැනල එකේ වැදුනොත් මිනිහෙක් එතනම මැරෙනවා .
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේ වගේ මර උගුල් පාරේ යන්න දෙන්න හොඳ නැහැ , ඉස්සර මේක අපු original විදිහ මේකද දන්නේ නැහැ , මේකේ bumper එක හදල තින්නේ හැපෙන උන් මරන්න්ද ?
    තව වාහනේ pulling cable දාන කෑල්ල ඉස්සරහින් එලියට පැනල එකේ වැදුනොත් මිනිහෙක් එතනම මැරෙනවා .
    ewa thiyana widiya nam aulak naha ban

    1691154662546.png