bus eke athula nam melo rahaka na wage. pitin paint parak gahalaසුපිරියට තියන් ඉන්නවා නේද?.......![]()
23 ශ්රී අටදාස් කාණ්ඩයේ කියන්නේ 1977 අවුරුද්දේ විතර බස් එකක්.සුපිරියට තියන් ඉන්නවා නේද?
ඔච්චරකල් තියන් ඉන්න එකම හොදයිනේ23 ශ්රී අටදාස් කාණ්ඩයේ කියන්නේ 1977 අවුරුද්දේ විතර බස් එකක්.
ඒකත් අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ තමයි.ඔච්චරකල් තියන් ඉන්න එකම හොදයිනේ
ඕක ඊට වඩා හොඳ වෙන්නෙ කොහොමද බන්?
ඕකත් ඒ බ්‍රෑන්ඩ් එකේම අර ලොරි වලටත් වඩා පරණ එකක්නෙ. ඕව හද හද දුවන්න ඕන ඒව නෙවෙයි දැන්. ඕව යකඩ බරට විකුණන්න ඕන ඒවා. පොනිලලා, රාජපකාලා රට බංකොළොත් කරලත් අලුත් වාහනවල යන ගමන් බයියන්ට අවුරුදු 50ක් විතර පරණ දිරපු යකඩ ගොඩවල් දෙනවා මේකප් දාලා.
ආච්චි කෙනෙක්ට මේකප් දාලා තොපිට බන්දලා දෙන්න ඕන. 🫢
නිකන් කියන්නං වාලෙ හොඳ කියනවා ලයික් ගන්න. ලයික් දෙන උන්ටත් ඒව ගානක් නෑ.
අඩු කුලේ දම් රැජින, කිබි රැජින වගේද මේවා.
ewa thiyana widiya nam aulak naha banමේ වගේ මර උගුල් පාරේ යන්න දෙන්න හොඳ නැහැ , ඉස්සර මේක අපු original විදිහ මේකද දන්නේ නැහැ , මේකේ bumper එක හදල තින්නේ හැපෙන උන් මරන්න්ද ?
තව වාහනේ pulling cable දාන කෑල්ල ඉස්සරහින් එලියට පැනල එකේ වැදුනොත් මිනිහෙක් එතනම මැරෙනවා .