අඩුම ගානකින් ඉන්දියා යමුද ?

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
lankawe train wala gaana dala thiyenne machan uba site eken balala wenna athi.slow train wala giyoth maasa gaanak yanna wei..
 

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
+++

:D
ඔයිට හොදයිනේ තායිලන්තේ ගිහින් අවාම!
:yes:

lankawe train wala gaana dala thiyenne machan uba site eken balala wenna athi.slow train wala giyoth maasa gaanak yanna wei..
සයිට් එකෙන් බලලා තමයි දැම්මේ
මන්නාරමට බස් එකෙන් ගිහින් ,ෆෙරි එකට නැගලා ,ඉන්දියාවේත් බස් එකෙන් ගියා නම් පැය 24 තුල ගමන කවර් කරන්න පුළුවන් වෙයි :yes:

Apo nikan ekka yanawa kiwwath india watanam yanne ne
:P
 

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
India - Sri Lanka Joint Press Statement
6. Both sides noted the impressive growth of tourism traffic between the two countries both ways. India currently contributed the largest number of tourist arrivals in Sri Lanka and over 250,000 Sri Lankans visited India in 2011-2012. It was agreed that with a view to enhance connectivity, people to people exchanges and movement of goods and services, the two sides would meet at the earliest to explore the possibility of finalizing and signing a revised Air Services Agreement; work towards the resumption of ferry services between Talaimannar and Rameswaram for which the Joint Committee on Ferry Services would meet at the earliest; and hold the meeting of the Joint Working Group on Tourism in the first quarter to 2013 to identify potential areas of cooperation, including marketing and capacity-building.

http://www.defence.lk/new.asp?fname=India_Sri_Lanka_Joint_Press_Statement_20130123_02
 

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
hmmm waasi awasi dekama thibe ... :)

ey wagema machn dawas deka thunak yanawa nam nawathan ganda ehemath wei neda?
eka digata dawas 3k wage yaddi amarui ne ... ey wiyadam ganath balanda wei :D

+rep :D

දැනට තිබෙන දුම්රියවල් රාමේශ්වරම් සිට චෙන්නායි නුවරට පැය 12 ක කාලයක්ද(Duronto සේවය ආරම්භ කලොත් නම් තවත් අඩු වෙයි ) ,බස් රථයෙන් නම් ඊටත් වඩා අඩු කාලයකින්ද යන්න පුළුවන් ,ඉස්සර නම් නැවෙන් යන කාලය පැය 1.5 ක් පමණයි වුනේ ,ඒ අනුව මන්නාරමෙන් එපිට පැය 13.5 විතරයි යන්නේ, කොහොමත් දවසින් ගමන ශේප් කරන්න පුළුවන් වෙයි :yes:.
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකේ අතීතය ගැන කිව්වාට ඔයාට ස්තුතියි. මොනා උනත් මේ වගේ දෙයක් කරන්න ඉස්සල්ලා තමිල් නාඩුවත් එක්ක තියෙන ප්‍රශ්ණේ විසඳාගන්න ඕන. නැත්තන් උන් එක්කෝ ලංකාවට එන කෝච්චි වලට ගල් ගහලා ගිනිතියයි. නැත්තන් වයිකෝ, නැදුමාරන්, කරුණානිධි වගේ අය බුරුතු පිටින් ලංකාවට එයි. මේ ප්‍රශ්ණේ අහවර වෙච්ච දාක අපිට යන්න පුලුවන් වෙයි
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මේකේ අතීතය ගැන කිව්වාට ඔයාට ස්තුතියි. මොනා උනත් මේ වගේ දෙයක් කරන්න ඉස්සල්ලා තමිල් නාඩුවත් එක්ක තියෙන ප්‍රශ්ණේ විසඳාගන්න ඕන. නැත්තන් උන් එක්කෝ ලංකාවට එන කෝච්චි වලට ගල් ගහලා ගිනිතියයි. නැත්තන් වයිකෝ, නැදුමාරන්, කරුණානිධි වගේ අය බුරුතු පිටින් ලංකාවට එයි. මේ ප්‍රශ්ණේ අහවර වෙච්ච දාක අපිට යන්න පුලුවන් වෙයි
    අනිවා,
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    අපෝ ඉන්දියන් කාලකන්නි මෙහෙට එන්න ගනී...හිඟන හැත්ත
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඉන්දියාවට නම් connect වුනොත් මේ රට කනව බලන් ඉද්දි
    ඔය පාලම් පාරුවලින් ඔකුන්ගෙ හැත්ත බුරුත්ත මෙහෙ එයි


    වැලි පේ හාරලා දාල මිනී ෝරු ටිකක් ෝකරන්න ඕන ඔය හරි