අඩුම ගානට තියන Phone එක මොකක්ද ???
මචන් මට Phone එකක් ගන්න ඕනේ එකම දෙයි ඕනේ hotspot on කරන්න පුළුවන් වෙන්න ඕනේ
දන්නා අය එහෙනම් කියන්න බලන්න අඩුමගනට ගන්න පුළුවන් මොකක්ද කියලා
Brands අදාල නැ