අඩුම ගානට තියන Phone එක මොකක්ද ???

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    අඩුම ගානට තියන Phone එක මොකක්ද ???

    මචන් මට Phone එකක් ගන්න ඕනේ එකම දෙයි ඕනේ hotspot on කරන්න පුළුවන් වෙන්න ඕනේ :P
    දන්නා අය එහෙනම් කියන්න බලන්න අඩුමගනට ගන්න පුළුවන් මොකක්ද කියලා :D
    Brands අදාල නැ :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    බලපන් ඉතින් ජනවාරියේ අහපුවට දැන් උත්තර දෙන්නේ...:baffled:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මටත් ඕකම ඕන උනා මචන් ගිය සතියේ
    ෆෝන් ගන්න එක පාඩුයි මොකද චාර්ජ් කරන්නත් ඕන නෙ
    මෙන්න මේකක් ගනින්
    mhsYE-Y1aVJtid9BxiC12fA.jpg

    ඕකේ බැට්‍රිය පැය 4ක් වැඩ එක පාරක් චාර්ජ් කලාම :)

    http://www.ebay.com/itm/331860323435